topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්ද රාජපක්ෂත් වරාය ගුවන්තොට විකුණන්න තමයි හිටියේ-ඇමති කියයි.

mahinda chairman

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරාත් මේ වරාය හා ගුවන් තොටුපල හදලා චීනයට බදු දෙන්න හිතාගෙන හිටියේ. නමුත් අද ඒ කරන්න හදපු වැඩේම කරන කොට මේයට විරුද්ධ වෙලා පෙළපාලි යනවා. එතුමා කරනකොට හොදයි. වෙන කෙනෙක් කරන කොට හොද නෑ. ඒ නිසා මේ හම්බන්තොට පවතින විරෝධතාවල කිසිදු තේරුමක් නැති බව දකුණු පළාත් සභාවේ ධීවර අමාත්‍ය එච්.ඩබ්ලිව්. ගුණසේන පවසයි.

අද 16 දින පැවැති මාධ්‍ය  හමුවක් අවස්ථාවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටින ලදී.එහෙදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා

”අද ඒකාබද්ධ විපක්ෂයට මේ දේශපාලන කරලියේ රැදී ඉන්න නම් මොනවා හරි කරන්න ඕන. ඒ නිසා තමයි මේ වැඩ කරන්නේ. නැත්නම් ඒ අයත් දන්නවා ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපලක් වැඩක් නෑ කියලා. මහින්ද මහත්මයාගේ කාලේ මේකම මේ විදියට වුනානම් ඔය කියන කවුරුවත් උද්ඝෝණ කරන්නේ නෑ. පාරට බහින්නේ නෑ. අපුරුවට දේශප්‍රේමී විදියට වැඩේ කරනවා. කවුරුවත් කතා කරන්නේ නෑ. එතුමාගේ සැලසුමමයි මේ ක්‍රියාත්මක වෙන්නේ එතුමා තමයි අක්කර 2000 ක් ආයෝජකයන්ට කියලා වෙන් කරේ.

ඡන්දයක් එනකන් දේශපාලනයේ රැදී ඉන්න එකත් ලේසි නෑනේ. ඒ නිසා තමයි මොනවා හරි කරලා මේ අය ජනතා අවධානය දිනා ගන්න හදන්නේ. මේ අය ආසාවෙන් හිරේ යන්නේ. බොරු විරෝධතා පෙන්නලා . ඇයි ජනතාව අතර ඉන්න නම් මොනවා හරි කරන්න ඕන නේ. ආයෝජනයන් නැතිව රට හදන්න බෑ. මේ ගුවන් තොටුපලවල් නිකන් තියන් ඉදලා ණය ගෙවන්න බෑ. මේවා භාවිතා වෙනවා නම් රැකියා අවස්ථා පවා උදා වෙනවා.

මේ රජය 2020 වනතුරු පෙරලන්න කිසි කෙනෙකුට බෑ. වැටෙනවා වැටෙනවා කිව්වාට 2020 දක්වා ත් ඊට පසුවත් මේ රජයම මේ ආකාරයට යන්න තියන ඉඩ ප්‍රමාණය වැඩියි යයි පවසන ලදි.

Leave A Reply

Your email address will not be published.