topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඒකාබද්ධයේ අයටත් ඇමතිධුර ගන්නැයි මෛත්‍රී කළ ඉල්ලීම මහින්ද ප්‍රතික්ෂේප කරයි?

Maithripala-Mahinda

මහින්ද පිල නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට හෝ ඇමතිධුර භාරගන්නා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කරන ලද ඉල්ලීමක් අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඇමතිධුර ලබාගැනීමට පෙර ජනාධිපතිවරයා පොරොන්දු වූ පිරිස එජාපයෙන් ගෙන 113 පෙන්වන ලෙස මෙහිදී මහින්ද රාජපක්ෂ  දැනුම්දී ඇති බවත් මෙම හමුව සඳහා නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, විමල් වීරවංශ යන මැති ඇමතිවරුන්ද සහභාගීව ඇති බවත් පැවසේ.

ආරංචි මාර්ගවලට  අනුව ඊයේ  මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මේ ඉල්ලීම සිදුකර ඇති අතර එහිදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා  එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ 113 ක බහුතර බලය ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩුවට එක්වන පිරිස් වෙත ඇමතිකම් දීමෙන් පසුව ජනාධිපතිගේ ඉල්ලීම ගැන සලකා බැලිය හැකි බවය.

එහිදී යළිත් ජනාධිපති සඳහන් කර ඇත්තේ ශ්‍රීලනිප සහ එක්සත් ජාතික පක්ෂයෙන් පිල් මාරු කළ පිරිස පමණක් ඇමතිධුර දැරීම තුළ ආණ්ඩු කුමන්ත්‍රණයක් සිදුවූ බවට ජනතාව තුළ මතයක් ඇති බවත් දැනටමත් එජාපයට බනිමින් එජාප මන්ත්‍රීවරුන්ටම ඇමතිකම් දීම ගැන රටේ විවේචනයක් මතුව ඇති බවය. එබැවින් කිහිපදෙනෙකු හෝ ආණ්ඩුවේ අමාත්‍යධුර ලබාගෙන ඒ මතය වෙනස් කරන්න අවශ්‍ය බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇතැයිද සඳහන් වේ.

එහෙත් එම ඉල්ලීම යළිත් ප්‍රතික්ෂේප කර ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  පවසා ඇත්තේ ජනමතය වෙනස් කරන්නට නම් නියත වශයෙන්ම පොරොන්දු වූ ආකාරයට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය සකස්කර පෙන්විය යුතු බවත් නැතහොත් තම පාර්ශවයට දැඩි දේශපාලන හානියක් සිදුවීමේ අවධානමක් මතුව තිබෙන බවත් යැයි පැවසේ.
එසේම පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති නම් කඩිනමින් මහමැතිවරණයකට යාම හැර විකල්පයක් තමන් නොදකින බවද වත්මන් අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇතැයිද වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.