topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්දත් රෝ ඔත්තුකරුවන් ගැන කතාව ප්‍රතික්ෂේප කරයි.

 

 president-mahinda-rajapaksa-newsfirst-626x380

කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන්, ඉන්දීය රෝ සංවිධානය සමග සම්බන්ධතා පවත්වන්නේයැයි තමන් නොසිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා තිබේ. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් පිරිසක් රෝ සංවිධානයට තොරතුරු සපයන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, අමරවීර අමාත්‍යවරයා එසේ කියන්නේ නම් ඊට අදාළ නම් හෙළිකළ යුතු බවයි.

එමෙන්ම එය යම්කිසි රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවක් ලෙස ද හැඳින්වූ හිටපු ජනාධිපතිවරයා රෝ සංවිධානයත් සමග අමාත්‍යවරුන්ගේ එවන් සම්බන්ධයක් ඇතැයි තමන් නොසිතන බවත් ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවත් සමග මේ රෝ ඔත්තුකරුවන් සම්බන්ධයෙන් රජය ඇතිකරගෙන ඇති ප්‍රශ්නය පිළිබඳව අදහස් ප්‍රකාශ කරමින් මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ “ආණ්ඩුවට ඉතිං හැමදාම ප්‍රශ්න නේ” යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.