topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්දට පිළිතුරුත් නැතිවෙයි.

mahinda

ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා  ශ්‍රී ලනිපයට   ඉදිරිපත් කරන ලද  ලිපියට පිළිතුරු ලබා නොදීමට පෙරේදා පැවති  ශ්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් විශේෂ රැස්වීමේදී තීරණය කොට ඇති බව වාර්ථාවේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත්වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. මෙම රුස්වීම සඳහා  පැමිනෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටද ආරාධනා කොට තිබිණි.
එහෙත් ඊට සහභාගි වීමට නම් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලනිප කණ්ඩායම කොන්දේසි 7ක් ඉටු කළ යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් 42 දෙනකු අස්සන් කොට පසුගිය බ්‍රහස්පතින්දා (2දා) ශ්‍රී ලනිප මහ ලේකම් වෙත ලිපියක් යොමු කොට තිබිණි.
සිකුරාදා පැවැති සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් සහභාගි නොවුණද ආණ්ඩුවට සහාය දක්වන ශ්‍රී ලනිප මන්ත්‍රි කණ්ඩායම පමණක් සහභාගි විය.

ශ්‍රී ලනිපයේ අපි සියලු දෙනා එකතු වනු දැකීම සාමාජිකයන්ගේත් ජනතාවගේත් ඉල්ලීමක් බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කොට ඇත. පාර්ශ්ව දෙකම එකතු වී යා යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙක් තමන්ට වරින් වර පැවැසූ බවද එහෙත් විසදා ගත යුතු ප්‍රශ්න කිහිපයක් තිබෙන බව ඔවුන් දැනුම්දීමක් කර තිබෙන බවද සිහිපත් කළ ශ්‍රී ලනිප නායක මෛත්‍රිපාල සිරිසේන  ඡන්දය නොඉල්ලන, පාර්ලිමේන්තුව නියෝජනය නොකරන කිහිප දෙනෙක් දෙපාර්ශ්වයේ එක්වීමට බාධා කරන බවටද චෝදනා කොට ඇත.

 

Leave A Reply

Your email address will not be published.