topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර ගැටුම් එළියට, වෙන වෙනම කල්ලි හදා ගැනීමේ සූදානමක්.

Former President_Mahinda _Rajapakshe_Newsපසුගිය පළාත් පාලන මැතිවරණය පොහොට්ටුව ජයග්‍රහණය කිරීමෙන් පසුව හා  ඉදිරි  ජනාධිපතිවරණ  අපේක්‍ෂක සිහිනය  මත රාජපක්ෂ පවුල් තුළ අභ්‍යන්තර ගැටුම් උත්සන්න වී  ඇති  බවක්  පෙනෙන්නට  තිබේ .මෙහෙදී පවුලතුල පැවති අභ්‍යන්තර ගැටුම්  දැන් එළිපිට ගැටුම් බවට  පත්ව  ඇත. එම නිසාම   ඔවුන් එකිනෙකට  විවේචන එල්ල එල්ල කර ගනිමින්, පසුගිය ආණ්ඩුවේ වැරදි එකා පිට එකා මත පට්වමින් සිටින ස්වභාවයක් පෙනෙන්නට තිබේ, පොහොට්ටු පෙරමුණේ අභ්‍යන්තරික තොරතුරු  අනාවරණය කරමින් සිටින්නේ   ඔවුනොවුන්ගේ  පුද්ගල ගැටුම් මෙන්ම පුද්ගල  ප්‍රතිරෝධතාද  උත්සන්න වෙමින් පවතින බවය . විශේෂයෙන් ගෝඨාභය, බැසිල් ගැටුම් එළිපිටම  පැමිණ ඇත ඊයේ පැවති රැස්වීමකින් පසු මාධ්‍ය ඇමැති බැසිල් රාජපක්ෂ සඳහන් කර සිටියේ පසුගිය ආණ්ඩුව විසින් සිදුකරනු  ලැබූ ප්‍රජාතන්ත්‍ර විරෝධී  කටයුතු  නිසා පසුගිය  ආණ්ඩුවට මේ දේ  සිදුවූ  බවය,විශේෂයෙන්  ගම්පහ දිස්ත්‍රිකයේ  නායකයා වූ බැසිල් රාජපක්ෂට රතුපස්වල  සිද්ධිය,කටුනායක සිදුවීම වැනි  එම සිදුවීම  ගම්පහ  දිස්තිකය තුලම   සිදුවීම  ඔහුට විරුද්ධව එදා පැවති  කුමන්ත්‍රනයක් සේම  දැන් පවතින  තත්වයම  ඔහුට විරුද්ධ   කුමන්ත්‍රණයක් සේ  පෙනෙන්නට  ඇත. කෙසේ වෙතත්   අප වෙත අදහස් දක්වා සිටි  ගෝඨාභය  රාජපක්ෂ නියෝජනය කරන  මන්ත්‍රීවරයෙකු සදහන්කර  සිටියේ , පොහොට්ටුවේ මෙම  බෙදීම  නිසා   ඇතිවන්නට යන තත්වය  බැසිල්ගේම  නවතම  කුමන්ත්‍රණයක්  විය හැකි  බවයි.ඔහු  වැඩි දුරටත්ය සදහන් කර  සිටියේ  පසුගිය  ආණ්ඩුවේ පරාජයට  වගකිවයුත්තා  බැසිල් රාජපක්ෂ බවය.පරාජය හමුවේ  රටින් පැනගිය ඔහු  දේශප්‍රේමී බලවේග විසින් ගොඩනැගු  යහපාලන ආණ්ඩු විරෝධය තමන්  පමණක්ම සන්තකකර ගන්නට උත්සාහයක  නිරත වන  බවය.   මෙම  සියලු  ගැටුම්   හමුවේ  අදහස් දක්වා ඇති  මහින්ද  රාජපක්ෂද  කියා  ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ  අරමුණු  උල්ලංඝනය කරමින් කල්ලි කණ්ඩායම් හදන්නට ගියහොත් තමන් දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බව ය . ඇතැම්විට එය තමන්ගේ නායකත්වයෙන් බිහිවන අලුත් දේශපාලන පක්ෂයක් විය හැකි යැයිද මහින්ද අනතුරු අගවා ඇත .

ඔහු මෙම ප්‍රකාශය සිදුකර  ඇත්තේ  නියෝජ්‍ය කතානායක තෝරා ගැනීමේ ඡන්දයේදී සිය කණ්ඩායමේ ඇතැමුන් පක්ෂ මතයට අනුව ඡන්දය නොදීම සාධාරණීකරණය කිරීමට බැසිල් රාජපක්ෂ කරුණු  දක්වා ඇති අවස්ථාවකදීය .

මෙහිදීද බැසිල් රාජපක්ෂ පසුගියදා විපක්ෂයට පැමිණි 16 දෙනාගේ කණ්ඩායම ගැන දොස් පැවරීය.

එවිට මහින්ද රාජපක්ෂ  කියා ඇත්තේ ඔවුන් තමා මුණගැසුණු බවත් .  බැසිල්ගේ  අදහස් අනුමත කරන  කණ්ඩායම  තමාගේ  නායකත්වය නොපිළිගන්නේදැයි හෙතෙම එහිදී දැඩි ලෙස ප්‍රශ්න කර ඇත.

තම නායකත්වය නොපිළිගන්නා අය වෙත්නම් ඒ බව තමන්ට දන්වන ලෙසද මහින්ද රාජපක්ෂ  මෙහෙදී කියා ඇත.

පාර්ලිමේන්තුවේ ආණ්ඩුව සතු 2/3ක බලය අහිමි කිරීමට ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ සහාය ලබාගත යුතුම මහින්ද රාජපක්ෂ  දැඩි අදහසක  සිටින අතර. බැසිල් රාජපක්ෂ ඇතුළු  කණ්ඩායමක් මෙයට වෙනස් මතයක සිටියි.

 

2 Comments
  1. There are ways to control photos and videos produce them look better
    compared to what they seem. Not yet, as are usually waiting for
    the exorbitant costs to come down to the world. http://kumsalapartmotel.net/user/MaikHardeman/

    1. LNC says

      thanks

Leave A Reply

Your email address will not be published.