topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මෛත්‍රිගේ ගැටයට,පොහොට්ටුව අසුවේ.

Mahinda & Sirisena 1

එළබෙන පළාත් පාලන  මැතිවරණය සදහා  ශ්‍රීලංකා නිදහස් පක්ෂය  ප්‍රමුඛ   එක්සත් ජනතා නිදහස් සන්ධානයේ   අපේක්ෂක  නාම යෝජනා    තේරීම්භාර  නිලධාරීන් වෙත ලබා දීම  ප්‍රමාද කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  දේශපාලන උපක්‍රමයක් භාවිතාකර ඇතියි සදහන් වේ.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ  සන්ධානය් නාම යෝජනා  භාරදීම  ප්‍රමාද කිරීම අතරතුර ශ්‍රීලනිපය සමග  එක්වීමට කිසිදු      බලාපොරොත්තුවක්  නොමැති සහ දෙපාර්ශවය අතර  සාකච්ඡා  අසාර්ථක කිරීමට  කටයුතු කල  පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂ පාර්ශ්වයේ  විසින් නාම යෝජනා භාරදීම සිදු කරන ලදී.  .මේ හේතුවෙන් ශ්‍රීලනිපය සහ ඒකාබද්ධය අතර දීගය පවත්වාගෙන යෑමට දොරටු විවරකර තිබියදී  බැසිල් රාජපක්ෂ පාර්ශ්වය  එය නොසලකා හරිමින්  හිතාමතාම සාකච්ඡා  බිද වැට්ටු බවටත්,බැසිල්ගේ තනි මතයට පමණක්ම නාම යෝජනා සකස්කර,  සකච්ඡා  සදහා ප්‍රවේශය තිබියදී ඉක්මනින්ම  නාම යෝජනා  බාරදීමට කටයුතු කර  ඇත. මේ  නිසාම පොහොට්ටු කල්ලියේ දේශපාලන තොත්ත බබාලා, නැවත වතාවක් දේශපාලන කෛරාටිකයකු සහ පරිණතයකු වන මෛත්‍රිපාල සිරිසේනගේ ගැටයට අසුව ඇති  බව ශ්‍රීලනිපයේ   බොහෝ දෙනාගේ අදහසය. මේ බවදැන හෝ නොදැන දැන් වෙන වෙනම මාධ්‍ය සාකච්ඡා  පවත්වන උදය ගම්මන්පිල,විමල් විරවංශ,දිනේෂ් ගුණවර්ධන,වාසුදේව නායක්කාර  වැනි අයගේ  නොසතුට  කනස්සල්ල සහ කෝපය  බැසිල් රාජපක්ෂගේ  කල්ලිය වෙත එල්ලකරමින් තිබේ.

Leave A Reply

Your email address will not be published.