topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මෛත්‍රිපාල,රනිල් එකගතාවයකට.ඇමති විෂය පථයන් සංශෝධනයට .

 Maithri Ranil

අමාත්‍යවරුන් වෙත පැවරී  ඇති  විෂය පථයන්  සංශෝධනය කිරීමට  රජය තීරණය කර  ඇති බව  වාර්තා වේ. ඒ අනුව  පසුගියදා  නිකුත්වූ  ගැසට් පත්‍රය සංශෝධනය වනු ඇත . 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් විසින් අවස්ථා කිහිපයකදී  පවත්වනු ලැබූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස අමාත්‍ය විෂය පථයන්  සංශෝධනය කෙරේ.

සංශෝධිත ගැසට් පත්‍රය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ   යටතට පැවරූ අමාතයංශ යටතේ ඇති විෂය පථයන් කිහිපයක් අනෙකුත් අමාත්‍යවරු යටතට පැවරීමට නියමිතය.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලට රාජ්‍ය බැංකු හා රාජ්‍ය වතු ස්ථිර වශයෙන්ම පවරා දීමට අපේක්ෂිතය.

ඊට අමතරව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ  ගැසට් කර තිබෙන අයතන කිහිපයක් තවත් ප්‍රධාන අමාත්‍යවරයකුගේ විෂය පථයට යටත් කිරීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.