topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මෛත්‍රීපාල සහ රනිල් හමූවක්.

Maithri Ranil.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් රනිල් වික්‍රමසිංහට අද සන්ධ්‍යාවේ පවතින දේශපාලනික තත්වය පිළිබඳව දුරකතන සංවාදයක් ඇතිවී තිබේ. එම සංවාදයේදී හෙට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා සහ පක්ෂ නායකයින් අතර සාකච්ජාවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සහභාගී කරවන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇති අතර පවතින දේශපාලන තත්වය පිළිබඳව වැඩිදුර සාකච්ජා කිරීම සඳහා තමා හමුවන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇතැයි  දෙශපාලන ආරංචිමාර්ග  කියා සදහන් කර සිටියි.

පසුගිය ඔක්තෝම්බර් මස 26 වනදා අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත්කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  අග්‍රාමාත්‍යධූරයට පත්කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කිරීමෙන් පසුව මෙම දෙපළ අතර දුරකතන  සංවාදයක් ඇතිවූ පළමු අවස්ථාව මෙය වේ.

ඒ අනුව හෙට(18) සවස පහට ජනාධිපති කාර්‍යාලයේ පැවැත්වීමට නියමිතව ඇති පක්ෂ නායක රැස්වීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සහ රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට දෙපාර්ශවය එකඟ වී ඇත.

Leave A Reply

Your email address will not be published.