ඉදිරි පළාත් පාලන මැතිවරණය එක්ව තරග කරනවාද නැද්ද යන්න තීරණය කෙරෙන තීරණාත්මක සාකච්චාවක් ලබන තුන් වැනිදා ජනාධිපති මෛත්රීපාල සිරිසේන ගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මේ සදහා සභභාගී වීම හෝ නොවීම ගැන ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන ශ්රීලනිප මන්ත්රී කණ්ඩායම අනිද්දා දිනයේ තීරණය කිරීමට නියමිත බව වාර්ථාවේ.
මේ අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණු නිවේදනය කර ඇත්තේ වෙන්ව තරග කිරීම සදහා නාමයෝජනා කැදවීම පවා සිදුකර අවසන් බවයි.