topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මෛත්‍රීපාල සිරිසේනමයි. පොහොට්ටුව අර්බුධයක.

Mahinda_and_Sirisena_12_15

ඉදිරි   ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවෙන් ජනධිපති  අපේක්ෂකයා  ලෙස  මෛත්‍රීපාල  සිරිසේන ඉදිරිපත්කිරීමට  තීරණය කිරීමත්  සමග     පොහොට්ටුව  දේශපාලන අර්බුධයකට   මුහුණපා  සිටින බව දේශපාලන  ආරංචි මාර්ග  සඳහන් කර සිටි. මේ මොහොතේ  මහමැතිවරණයක්  පවත්වා  බලය ඩැහැගැනීමට  සිතාගෙන  සිටින  පොහොට්ටුවට  අකමැත්තෙන් හෝ එළඹෙන ජනාධිපතිවරණයට සිරිසේන නම් කිරීමට සිදුව ඇත. ග්‍රාමීය සංවිධායකයන් සහ  පොහොට්ටු  ක්‍රියාකාරීකයන්  මෛත්‍රීපාල සිරිසේන නැවත  ජනාධිපති කරවීමට දක්වන අකමැත්ත  නිසාම  පොහොට්ටු සාමාජිකයන්ගේ විරෝධයක් ඒ  සදහා  එල්ල වෙමින් පවතී. සිරිසේන ඊළඟ  ජනාධිපතිවරණයේදී සොරකම් නොකරන, පිරිසිදු  නායකයෙකු  ලෙස  කරලියට  ගෙන ඒමට  දැනටමත්   සිරිසේන  පාර්ශවයෙන්  කණ්ඩායමක්  කටයුතු  කරමින්  සිටියි.     මෙම තේමාව සහ  වැඩ පිළිවෙල  සෘජුවම මහින්ද රාජපක්ෂට හෝ  එම පවුලේ චෝදනා ලබා සිටින අයට පහරක් වන බව ද මෛත්‍රීපාල සිරිසේන යනු කිසිදු ආකාරයකින් විශ්වාස කළ  නොහැකි කෙලෙහි ගුණ නොදත් අයෙක් බව පොහොට්ටුව සම්බන්ධ සියළු මන්ත්‍රීවරුන්ගේ  සහ  පොහොට්ටු  සාමාජිකයන්ගේ  අදහස බව දැනගන්නට ඇත.මහින්ද රාජපක්ෂ  පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම නිසා  නොසිතුලෙස  අර්බුධයකට පත්ව ඇති බවත්, මේ තත්වය   සිරිසේන ජනාධිපතිවරයා විසින්  තම වාසියට  යොදාගනිමින්  සිටින  මහින්ද ඇතුළු  පොහොට්ටු  කල්ලිය පාලනය කිරීමට  පටන්ගෙන ඇත.

Leave A Reply

Your email address will not be published.