topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මලික් සමරවික්‍රම ඇතුළු 50දෙනෙකුට නොතීසි.

Malik-Samarawickrama

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, ව්‍යපාරික නන්දන ලොකුවිතාන, නීතිපතිවරයා, කැබිනට් මණ්ඩලය ඇතුළු 52 දෙනෙකුට ලබන දෙසැම්බර් 07 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඊයේ නොතීසි නිකුත් කර ඇත. ඒ, ශ්‍රී ලංකා ආයෝජනය මණ්ඩලයේ ව්‍යාපෘති නිසි ප්‍රමිතියකට සිදු නොවන බවට බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක්  සලකා බැලූ අවස්ථාවේදී ය.

බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනානන්ද ස්වාමීන් වහන්සේ විසින් පසුගිය ඔක්තෝබර් 17 වන දා අභියාචානධිකරණය හමුවේ ගොනු කළ අදාළ පෙත්සමේ සඳහන් වන්නේ, ආයෝජන මණ්ඩල ව්‍යාපෘතිය හරහා රටට විශාල වශයෙන් බදු මුදල් අහිමි වන බව ය. හොරණ ඉදිකෙරෙන ටයර් කම්හල් ව්‍යාපෘතිය ඊට උදාහරණය ලෙස පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.

එම ව්‍යාපෘතියට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමේදී අමාත්‍ය මලික් සමරවික්‍රම  ව්‍යාපෘති වටිනාකම ඩොලර් මිලියන 75ක් ලෙස පෙන්වා දී ඇති බවත්, පසුව කැබිනට් මණ්ඩලය වාර්තා කිරීමකින් තොරව එම වටිනාකම ඩොලර් මිලියන 250ක් ලෙස නැවත සං‍ශෝධනය කර ඇති බවත් පෙත්සමින් පෙන්වා දී ඇති බව සඳහන් වේ. එම ඩොලර් මිලියන 250න් මිලියන 225ක් ඉදිරිපත් කර ඇත්තේ වත්කම් ලෙස බවත් පැවසේ.

ඒ හරහා නන්දන ලොකුවිතාන හිමිකාරිත්වය දරණ රිජිඩ් ටයර් කෝපරේෂන් ආයතනයට ඩොලර් මිලියන 567ක ආදායම් බදු සහනයක් ලැබෙන බව පෙත්සමින් පෙන්වා දෙන බවත් එය රුපියල්වලින් ගණනය කළ හොත් රුපියල් බිලියන 87ක් බවත් සඳහන් වේ.

අදාළ පෙත්සම ඊයේ අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන් හමුවේ සලකා බැලූ අවස්ථාවේ අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු කැබිනට් මණ්ඩලය, අයෝජන මණ්ඩලයේ සභාපති, නීතිපතිවරයා ඇතුළු 52 දෙනෙකුට මෙලෙස නොතීසි නිකුත් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.