topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ක්‍රිස්තියානි දේවස්ථානයකට ප්‍රහාරයක්.

Hundreds of worshippers were reported to be inside at the time

පාකිස්තානයේ මෙතෝදිස්ත දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සහ වෙඩි ප්‍රහාරයකින් පස්දෙනෙකුවත් මරුමුවට පත්ව ඇති බව වාර්තාවේ.

ඇෆ්ඝනිස්තාන දේශසීමාවේ සිට කිලෝමීටර 65ක් පමණ ඈතින් පිහිටි ක්වෙටා නගරයේ දේවස්ථානයකට එල්ල වූ එම ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

පුපුරණ ද්‍රව්‍ය සහිත ඇඳුම්වලින් සැරසුණු තුවක්කුකරුවන් පිරිස දේවස්ථානයට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ දොරටුවේදී එයින් දෙදෙනෙකු රඳවාගනු ලැබ තිබෙන බව කළාපයේ ස්වදේශ කටයුතු භාර අමාත්‍ය සර්ෆ්රාස් බුග්ති (Sarfraz Bugti) පවසයි.

ඔවුන් දෙදෙනා එසේ රඳවා නොගත්තේ නම් සිය ගණනක පිරිසකට හානි විය හැකිව තිබුණු බව ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

රඳවාගත් අවස්ථාවේ එක් පුද්ගලයෙකු එතැනම සිය මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය පුපුරුවාගෙන තිබෙන අතර, අනෙක් පුද්ගලයා රඳවාගෙන තිබෙන්නේ පොලිසිය සමග වෙඩි හුවමාරුවකින් අනතුරුවය.

ප්‍රහාරය හෙලා දුටු විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු වන ආචාර්ය මොහමඩ් ෆයිසාල් (Dr Mohammed Faisal), මෙවැනි “බියගුළු ප්‍රහාර” මගින් ත්‍රස්තවාදය තුරන් කිරීමේ ආණ්ඩුවේ අධිෂ්ඨානය අඩපන කළ නොහැකි බව අවධාරණය කර තිබේ.

සුන්නි මුස්ලිම් භක්තිකයන් බහුතරයක් වෙසෙන එම ප්‍රදේශයේ නිරන්තරයෙන් මෙවැනි ප්‍රහාර එල්ලවන නමුත් බොහෝ විට එවැනි මරාගෙන මැරෙන ප්‍රහාරවල ඉලක්කය වී තිබුණේ හසාරා ෂියා මුස්ලිම් ප්‍රජාවය.

කෙසේ වුවත් පාකිස්තානයේ සුලුතර ක්‍රිස්තියානි භක්තිකයන් ද නිරන්තර ප්‍රහාරවලට ගොදුරුවන බැවින් ක්වෙටා නගරයේ මෙතෝදිස්ත දේවස්ථානය අවට ද ආරක්ෂාව තර කොට තිබුණි.

ක්වෙටා නගරය

 

Leave A Reply

Your email address will not be published.