topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කසළ කළමණාකරණයට හමුදාව.

Army _ News _Sri lanka

ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග කසළ ඉවත් කිරීමෙි කටයුතු සදහා ත්‍රිවිධ හමුදා සහාය ලබාගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  ප්‍රකාශ කරයි.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “2017 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 63,987 ක් වාර්තා වී තිඛෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 200 ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවට වඩා සංවර්ධනය වී ඇති ඇමරිකාව, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවලත් ඩෙංගු රෝගය පැතිර යනවා. නාගරීකරණයත් ඩෙංගු රෝගය පැතිරයාමට බලපා ඇති තවත් හේතුවක් වෙනවා. ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා 2016 වසරේ දී ධූමායන යන්ත්‍ර 500 ක් ද, 2017 වසරේ දී ධූමායන යන්ත්‍ර 175 ක් ද ඛෙදා දි තිඛෙනවා. මදුරු මර්දන සහායකයින් 412 ක් මෙි වනවිට බදවා ගෙන ඇති අතර, ඩෙංගු මදුරු කීටයින් හමුවන ස්ථානවලින් අය කරන දඩ මුදල ද ඉහළ දමා තිඛෙනවා. කසල ප්‍රශ්ණය කළමණාකරණය කිරිම මෙහිදී ඉතාම වැදගත්. ඒ සදහා ජනාධිපතිවරයා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සුදානම්. ගංවතුර හේතුවෙන් ඩෙංගු වසංගතය වැඩිවී තිඛෙනවා. ඉදිරියේ දී මෙම තත්ත්වය තවත් දරුණු විය  හැකියි. ත්‍රීවිධ හමුදාව යොදවා කැළිකසල ඉවත් කිරීමට පියවර ගත යුතු බව මම ජනාධිපතිවරයාට යෝජනා කළා.”
“අයි.ඩි.එචි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සහ මිීගමු දිස්ත්‍රීක් මහ රෝහලේ පහසුකම් දැඩි කිරිමට තීරණය කර තිඛෙනවා. ඩෙංගු රෝගය සදහා අවශ්‍ය ඩෙක්ට්‍රෑන් ඖෂධය අවශ්‍ය තරම් තොග රැස්කර තබා ගැනීමට ද පියවර ගෙන තිඛෙනවා. මෙම ඖෂධ රාජ්‍යතාන්ත්‍රීක මට්ටමෙන් පමණක් ශ්‍රී ලංකාවට ගෙන එනවා. එහිදී අපට වැය වන්නේ එක් මාත්‍රාවක් සදහා ඩොලර් 12 ක්. රාජ්‍යතාන්ත්‍රික නොවන මට්ටමින් ගෙනඒමෙි දී එය ඩොලර් 584 ක් වෙනවා. මෙි පිළිබද නොදන්නා පිරිස් විවිධ චෝදනා ඉදිරිපත් කරනවා. මම තායිලන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකචිඡා කර ශ්‍රි ලංකාවට ආනයනය කරන ඩෙක්ට්‍රෑන් ඖෂධ තොග ප්‍රමාණය වැඩි කිරිමට තීරණය කලා. දෛනිකව ඩෙංගු තත්ත්ව වාර්තාවක් සකස් කිරීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කර තිඛෙනවා. ලක්කුමාර් ප්‍රනාන්දු, ආනන්ද විඡේවික්‍රම, හසිත තිසේරා සහ උපුල් ගුණසේකර යන වෛද්‍යවරුන් එම කමිටුවට ඇතුලත්. දෛනිකව ඩෙංගු තත්ත්ව වාර්තාවක් එම කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදිය යුතු වෙනවා. අයි.ඩි.එචි රෝහලට සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලට තලංගම, වෑතර, පිළියන්දල යන ප්‍රාදේශිය රෝහල් අනුබද්ධ කිරීමට ද පියවර ගෙන තිඛෙනවා. මිීගමුව දිස්ත්‍රීක් මහ රෝහලේ ඉදිකෙරෙමින් පවතින නව ගොඩනැගිල්ලේ මහලයක් ඩෙංගු රෝගීන් ඇතුලත් කිරිම සදහා සකස් කිරීමට ද පියවර ගෙන තිඛෙනවා. මිීගමුව රෝහලේ නාරිවෙිද ඒකකය සහ සීදුව විජය කුමාරණතුංග රෝහලේ වාට්ටු ද ඩෙංගු රෝගීන් ඇතුලත් කිරීම සදහා යොදා ගනු ලබනවා.”
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර   – “සතියේ සෑම සිකුරාදාවකම උදෑසන 9.30 සිට 10.30 දක්වා වූ කාලය තුල පිරිසිදු කිරීමෙි පැය ලෙස හදුන්වා දී තිඛෙනවා. රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ නිවාස මෙහිදී පිරිසිදු කළ යුතුයි. මෙය ජාතික මෙහෙවරක් ලෙස සළකා අකුරටම ඉටු කරන ලෙස ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. තම නිවාස වටා පවිත්‍රව තබා ගැනීමටත්, මදුරුවන් බෝවන ස්ථාන වෙතොත් විනාශ කිරීමටත් කටයුතු කළ යුතුයි.”
මෙම මාධ්‍ය හමුවේ දී වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු  සහ වෛද්‍ය හසිත තිසේරා යන අයද  අදහස් පළ කරන ලදි.

Leave A Reply

Your email address will not be published.