topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපිට රාජපක්ෂවරු දඩයම් කරන්න අවශ්‍ය නෑ, ඒ අය කොහොමත් දන්නවා ඉදිරියේදී අනිවාර්යෙන් දඩුවම් විදින්න වෙනවා කියලා.

Minister_ of Foreign_ Employment _Thalatha Athukor

අපිට රාජපක්ෂවරු දඩයම් කරන්න අවශ්‍ය නෑ,ඒ අය කොහොමත් දන්නවා ඉදිරියේදී අනිවාර්යෙන් දඩුවම් විදින්න වෙනවා කියලා කියලා යයි. විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල පවසයි. ඇය මෙසේ ප්‍රකාශ කර සිටියේ ‍අගමැති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු දිවියට වසර හතළිහක් පිරීම නිමිත්තෙන් පසුගියදා සමන් දේවාලය පැවති බෝධි පූජාව එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරිය.

මේ දිනවල උද්ඝෝෂණ කෙරෙනවා සමෘද්ධි සහනාධාරය කප්පාදු කරනවා කියලා.

නෑ. සමෘද්ධිලාභීන් හැටියට ඉන්න අයගේ විස්තර ලබාගන්න තමයි මේ දේ කළේ. අපි අමුතුවෙන් කියන්න  ඕනි නෑ මේ රටේ ඉන්න සමෘද්ධි නිළධාරීන් පවතින රජයත් එක්ක ඉදිරියට යන්න  ඕනි. එදා පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ කාලේ ආරම්භ කරපු ජනසවිය මේ නිළධාරීන් දේශපාලන කි‍්‍රයාවලට යොදාගත්තා. මේ අය සමෘද්ධිය කැපෙනවා කියලා මතයක් හදලා මේ අය උසිගන්වනවා. මොකද මේ නිළධාරීන් බලාගෙන ඉන්නවා ඒකාබද්ධ විපක්ෂයෙන් ප‍්‍රාදේශීය සභාවට තරග කරන්න.

 , විජේදාස රාජපක්ෂ  සම්බන්ධයෙන් මොකක්ද ගත්ත තීරණය?

අපේ පක්ෂයේ වැඩකටයුතු කෙරෙන පිළිවෙළක් තියෙනවා. අපේ අගමැතිතුමාට ඒ සියළුම බලය තියෙනවා. විනය කඩකරලා තියෙනවා නම් හරි පක්ෂයේ සාමූහික තිරණයකට පටහැනිව කටයුතු කරලා තියෙනවා නම් හරි රජයේ වගකිව යුතු ඇමතිවරයෙක් සාමූහික වගකීම කැබිනට් මණ්ඩලය තුළ දරන්නේ නැතුව ඉදලා තියෙනවා නම් හරි ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනියි. නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැුස්වුනේ ඒකට නෙවෙයි. අද පුංචි වාංහනවලට තිබුණ බද්ද ලක්ෂ තුනක් අයින් කරලා තියෙනවා. අපි හිතමුකෝ ඩිමෝ බට්ටා වාහනයක් ලක්ෂ 10යි ඒකෙන් ලක්ෂ තුනක් අයින් කළාම ලක්ෂ 7යි. අන්තර්ජාලයට යන එකට තිබුණ බද්දෙන් 10%ක් අඩුකළා. මේ රජය පත්වෙලා තියෙන්නේ වරප‍්‍රසාද අහිමි කොටසට වැඩ කරන්න. අපි දැක්කනේ පහුගිය කාලේ සමෘද්ධි නිළධාරියා දේශපාලන බලය පාවිච්චි කරලා බස් පුරවගෙන බත් පැකට් එකට අරක්කු බෝතලයට මේ මිනිස්සු හෑල්ලූ කරපු විදිහ. අපි යහපාලන රජය අරගෙන කිසිම පක්ෂ භේදයකින් තොරව වැඩකරගෙන යනවා. ඒ කාලේ හැමදේටම ලැයිස්තුවක් හදනකොට ඒකෙන් මුලින්ම අයින් වෙන්නේ යු.එන්.පි.කාරයෝ. අද එහෙම එකක් නෑනේ.

 නාමල් රාජපක්ෂ මන්ති‍්‍රවරයා චෝදනා කරනවා රාජපක්ෂ පවුලේ අය දඩයම් කරන්න පටන් අරගෙන කියලා.

නාමල් රාජපක්ෂ මන්ති‍්‍රවරයා දැනගන්න  ඕනි මේ කාලේ ඇතුළත කොයි වෙලාවේ හරි ඒ දේ කරනවා කියලා. අපි කිව්වේ නෑ කාටවත් තාජුඞීන් මරන්න කියලා. කාටවත් අයථා විදිහට මුදල් පරිහරණය කරන්න කියලා. අපි කිව්වේ නෑ කොමිස් ගහන්න කියලා. හමුදාවේ නිළධාරීන් දාලා වැලි කොට්ට පුරවලා රේස් පදින්න කිව්වේ නෑ. ඒ අය දඩයම් කරන්න  ඕනි නම්  ඕනි තරම් ක‍්‍රම සහ විධි තියෙනවා. මේක අද හරි ක‍්‍රමවේදයකට යන්නේ. පරීක්ෂණ පැවැත්වෙනවා. පරීක්ෂණ නීතිපති දෙපාර්තමේන්තුවට භාර දෙනවා. ඒ අය නඩු පවරලා තියෙනවා. මමත් අහගෙනයි කෙනෙක් කියනවා මගෙන් සී.අයි.ඞී. එක ප‍්‍රශ්න කළේ වහලේ ගැන කියලා. ඇතුළට ගිහින් එළියට එනකොට  ඕනිම දෙයක් කියන්න පුළුවන්. මේ රටේ හොරකම වංචාව නතර කළා කියලා මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරන්න කටයුතු කළ අයට සතුටු වෙන්න පුළුවන්. අද ඒ තිබිච්ච හැම එකක් සම්බන්ධයෙන්ම ප‍්‍රශ්න කෙරෙනකොට රටේ ජනතාව දැනගනියි. අපි ආඩම්බර වෙන්නේ පැමිණිල්ලක්වත් නැතුව කොමිසමට ඇවිත් කරපු ප‍්‍රකාශයකට අපේ විදේශ කටයුතු ඇමතිවරයා ඉල්ලා අස්වෙනවා. ඉස්සර අල්ලස් කොමිසමට එන්න කිව්වම නයා කෑවා කියනවා. ඊයේ පෙරේදා ඉදන් රාජපක්ෂ පවුලේ අය ප‍්‍රශ්න කිරීම්වලට යන්නේ කොච්චර කාලෙකට පස්සෙද කියලා රටම දන්නවා. දඩයම් කරන්න අවශ්‍ය නෑ. ඒකාබද්ධ විපක්ෂය කියලා කල්ලියක් හදාගෙන ඒඅ ය කටයුතු කරන්නේ ඒඅ යට තියෙන චෝදනාවලින් බේරෙන්න. නමුත් ඉදිරියේදී අනිවාර්යෙන්ම දඩුවම් විඳින්න සිද්ධ වෙනවා.

 නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ දෙවිදිහකට කියලා කියනවා.

නීතිපති දෙපාර්තමේන්තුව කොහෙත්ම රවී කරුණානායක මහත්තයගේ නඩුවට කොහෙත්ම සම්බන්ධ නෑ. බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල මෙහෙයවන්න නීතිපති දෙපාර්තමේන්තුව ම`ගින් නීතීඥවරුන් පත්කරලා තියෙනවා. ඒක ඒ අයගේ කාරණාවක්. ඒක රවි කරුණානායක මහත්තයට සම්බන්ධ වෙන්නේ එතුමට කරපු චෝදනාවක් සම්බන්ධයෙන්. බැඳුම්කරය සම්බන්ධයෙන් නෙවෙයි රවි කරුණානායක මහත්තයා ඉල්ලා අස්වෙන්නේ. බැඳුම්කරය සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙනවා නම් 2008 ඉඳන් අජිත් නිවාඞ් කබ්රාල්, එයාගේ සහෝදරිය, අර්ජුන ඇලෝසියස්ලා, නාමල් බේබිලා, ඔක්කොම එකතතුවෙලා කරපු දේවල් තව මාස දෙකකින් රටම දැනගනියි. බැඳුම්කරය අපි පටන් ගත්ත දෙයක් නෙවෙයි. හැමදාම තිබුණ දෙයක් මහින්ද රාජපක්ෂ මහත්තයගේ කාලේ මේකේ ස්වාධීනත්වය නැතුව ගියා.    

1 Comment
  1. Ken says

    An Uplifting Scenario For Many Who Experience Kidney_Illness
    http://kidneydiet1.blogspot.com/2015/04/the-holistic-kidney-disease-treatment.html

Leave A Reply

Your email address will not be published.