topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පහුගිය කාලේ සමෘද්ධිය ලබා දුන්නේ දේශපාලනීකරණය තුලයි- ඇමතිනී තලතා කියයි

Minister of Foreign Employment Relations Thalatha

පසුගිය දිනවල සමෟද්ධිය කපා දැමූ බවට ආන්දෝලනයක් පැවති බවත් පසුගිය කාලයේ සමෘද්ධි සහනාධාරය ලබා දුන්නේ දේශපාලනීකරණය තුල බවත් ඒ පිළිබඳව මෑතකදී කළ සමික්ෂණය හෙලා දකින බවත්,  විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ සඳහන් කළාය. ඇය මේ අදහස් ප‍්‍රකාශ කලේ ශ‍්‍රමික සුරැකුම ජංගම සේවය මඟින් අම්පාර දිස්ති‍්‍රක්කයේ විගමණික ශ‍්‍රමිකයින්ගේ ගැටලූ වලට විසඳුම් ලබාදීම වෙනුවෙන් පැවති වැඩසටහනට පසුගිය දිනක එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමත්‍යවරිය ”පහුගිය දවස් වල ලොකූ ආන්දොලනයක් තිබුණා සමෘද්ධිය කැපුවා කියලා. එහෙම එකක් නැහැ. මේ පණිවිඬේ අපි පුළුවන් තරම් දෙන්නේ. සමීක්ෂණයක් කරලා තියෙන්නේ  හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ අහනවා වගේ. ගමේ විරුද්ධ පක්ෂයේ දේශපාලනය කරන අය තමයි මේ සමීක්ෂණය කරලා තියෙන්නේ. ලබාදීලා තියන තොරතුරු අනුව එයාලම කැපුවා කියනවා. එයාලම ලිව්වා කියනවා. මේක පුදුම දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරලා තියනවා. සියළු දෙනාම දැනුවත් වෙන්න  ඕනි. සමෟද්ධිය දෙන්නේ මේ රටේ අඩු වරප‍්‍රසාද තියන අඩු ආදායම්ලාභී අයට. පහුගිය දවස් වල ඒක සම්පූර්ණයෙන්ම ලබා දුන්නේ දේශපාලනීකරණය මත. දේශපාලනය එකක්. සහනාධාරය කියන එක තව එකක්. රජයේ සේවකයන් හෝ ගෙවල් වල යාන වාහන තියන හෝ වෙනත් ආදායම් මාර්ග තියන, කුඹුරු අක්කර ගණන් තියන,කඩ සාප්පු තියන අයට සමෟද්ධි ලබා ගන්න බැහැ. නොයෙකුත් වරප‍්‍රසාද වෙනුවෙන් වංචනික විදියට ලියලා තියනවා නම් අනිවාර්යෙන් ඒක කැපෙනවා. ඒකේ දෙකක් නැහැ. මේ කළ සමීක්ෂණයේ පිටු 17 එක පිටුවක තියනවා තුන්වේල කනවද කියලා. තුන්වේල කන්නැති මිනිස්සු මේ රටේ නැහැනේ. ඒක ලිව්වේ කවුද කියන එක තමයි අපිටත් තියෙන ප‍්‍රශ්නේ. පිටු 17ක ෆෝම් සෙට් එක. තවත් අහලා තියෙනවා මස් මාළු කනවද කියලා. මේක පුදුම නීතියක් බවට පත්කරන්න යනවා. මිනිස්සුන්ගේ ආදායම හොයන්නේ මේකෙන්ද. අපි ඒක හෙලා දකිනවා. නියම වශයෙන් ජනාධිපතිතුමා පිළිබඳ මේ රටේ මිනිස්සු විශ්වාසයක් තිබ්බේ මේ රටේ සියළුම පක්ෂ එකතුවෙලා ගෙනියන මේ සම්මුතිවාදී ආණ්ඩුව බලයට පත්කළේ ලොකු බලාපොරොත්තුවක් ඇතිව. කුහක කමින් තොරව එක්කෙනෙක් දිනලා පරදින එක්කෙනාට ගහන දේශපාලනය නතර කරන්න. කවුරු මොනවිදිහට සිහින මැව්වත් අපි ඒ ක‍්‍රමය නැතිකරලා මේ රටේ අහිංසක මිනිස්සුන්ට තමන්ට හඩක් නගන්න බැරි උදවියට වරප‍්‍රසාද අඩු අයට තමන් කරන දෙයින් උපරිම ප‍්‍රයෝජනයක් ලබාගන්න පුළුවන් වෙන විදිහට මේ රටේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් යටතේ අපි වගකීමකින් වැඩකරනවා  යයි .පැවැසීය.

Leave A Reply

Your email address will not be published.