topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සෞඛ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය මාස 03 කින් අවසන් කිරීමේ වැඩපිළිවෙලක්.

Minister of Health_Rajitha_Senarathna

සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ මිලෝදා ආයතනය එක්ව සංවිධානය කරනු ලබන රාජ්‍ය ප්‍රසම්පාදන පුහුණු වැඩසටහන් මාලාව සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විනි.

මෙම පුහුණු වැඩසටහන් මාලාවේ ප්‍රමුඛ පරමාර්ථය ප්‍රසම්පාදන කටයුතු සදහා දායකවන සියළු වෛද්‍ය පරිපාලකයින්ගිණුම් නිලධාරීන්වෛද්‍ය නිලධාරීන්පරිපාලන නිලධාරීන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව ඇති දැනුම හා නිපුණතා සංවර්ධනය කිරිමයි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස 09 ක කාලයක් ගත වෙනවා. එවැනි කාලයක් ගත කර ඖෂධ, වෛද්‍ය උපකරණ ලබාගැනීම උචිත නැහැ. රෝගී සත්කාරක සේවා සදහා ඖෂධ වෛද්‍ය උපකරණ කඩිනමින් ලබාගත යුතුයි. එම නිසා ප්‍රසම්පාදන ක්‍රියාවලිය මාස 03 කින් අවසන් කිරීමට හැකිවන පරිදි වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඕනෑම රාජ්‍ය අමාත්‍යාංශයක මූල්‍ය කළමනාකරණය සහ සැලසුම් නිසි පරිදි සිදු විය යුතුයි. මහජන මුදල් වගකීම් සහගතව සහ ප්‍රවේශම් සහගතව කළමණාකරනය කළ යුතුයි. මහජනතාවට සපයන සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමේ සහ නඩත්තු සහතික කිරීමේ උපාය මාර්ගික සැලසුම් කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා දැඩි අවධානයක් යොමු කරනවා. 2016 – 2025 ජාතික සෞඛ්‍ය උපාය මාර්ගික සැලස්මේදී බෝහෝ කරුණූ කෙරෙහි අවධානය යොමු කලා. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ  උපාය මාර්ගික තීරණ ගැනීමේදී සැපයීම  මත අත්‍යාවශ්‍ය සහ අඛණ්ඩ ක්‍රියාවලියක් බව අප දන්නවා. වාර්ෂිකව අප අමාත්‍යාංශය බිලියන ගණනක වටිනාකමින් යුතු සේවා මෙන්ම සරල ලිපි ද්‍රව්‍ය සිට නවීන ප්‍රතිකාර සඳහා අවශ්‍ය අධි තාක්ෂණික උපකරණ සැපයීම සිදු කරනවා. ඒ සඳහා අති විශාල මුදලක් වැය වෙනවා. එබැවින් සැපයීම සඳහා අඳාල නිලධාරීන් කාලීන අවශ්‍යතාව මත අත්‍යවශ්‍ය දේ හා අවශ්‍යතා නිසි පරිදි සලකා බලමින් විනිවිදභාවයකින් යුතුව තිරණ ගත යුතුයි. මෙම ක්‍රියාවලිය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඉතාමත්  සංකීර්ණයි. එහිදී වෛද්‍ය පරිපාලකයින් , පරිපාලන සේවා නිලධාරීන්, වෛද්‍ය නිලධාරින්, සහ ලිපිකාර කාර්ය මණ්ඩලය, ආදී විවිධ පාර්ශව ඊට දායක වෙනවා. ඔවුන් සැපයීම් පිළිබඳ ජාතික නිර්දේශයන් ඉෂ්ඨ කරමින් ඒවා ඉටු  කරනවා. එම නිසා ඔවුන්ට පුහුණුවක් ලබාදීම ඉතා වැදගත් යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකමි ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් රැසක් එක්ව සිටියහ. 

Leave A Reply

Your email address will not be published.