topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හිටපු සභාපතිට නිල නිවාස තුනයි,ජංගම දුරකථන හයයි, පාඩුව ඩොලර් මිලියන තුන්දාහයි.

 

Minister of_ Public Enterprises Development Kabir

ශ්‍රී ලංකන් ගුවන් ආයතනයේ හිටපු සභාපතිවරයා නිල නිවාස තුනක් භාවිතා කර ඇති බවත්,ජංගම දුරකථන හයකට ගෙවීම් ලබා ඇති බවත් පවසන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කබීර් හෂීම්  පෙන්වා දෙන්නේ ඔහුගේ පාලන කාලය තුළ,ශ්‍රී ලංකන් ආයතනය ලබා ඇති පාඩුව ඩොලර් මිලියන තුන්දහස් දෙසිය පනස් දෙකක් බවත්ය.එම පාඩුව දකුණු අධිවේගී මාර්ගයට වැය වූ මුදල හා සළකද්දී එවැනි අධිවේගී මාර්ග පහක් සෑදීමට යන මුදල හා සමාන වන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.

අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වූයේ ජූලි 19 වන දින ශ්‍රී ලංකන් ආයතනයට අයත් කටුනායක සේවා අංශ නිරීක්ෂණයට සහ ශ්‍රී ලංකා කේටරින් ආයතනය නිරීක්ෂණයට එක් වෙමින් එම ආයතනවල සේවකයන් අමතමින්ය.

වසර පහකදී කළාපයේ හොඳම ගුවන් සේවාව

තමාට අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකන් ආයතනය ගැන විමසන පළමු අවස්ථාවේදී පවසන්නට සිදු වූයේ එය වලදැමීම පමණක් ඉතිරිව ඇති බව පැවසූ අමාත්‍යවරයා නමුත් මේ වන විට එය පාඩුව අවම කර ගනිමින් සිටින බව පෙන්වා දුන්නේය.ආයතනය වසා දැමීම හෝ එය විකුණා දැමීම සිය අභිප්‍රාය නොවන බව පැවසූ අමාත්‍යවරයා,ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකන් ආයතනය කලාපයේ හොඳම ගුවන් සේවාව කිරීමට තම දායකත්වය උපරිමයෙන් ලබා දෙන බව පෙන්වා දුන්නේය.

නව පරිපාලනය යටතේ ශ්‍රි ලංකන් ආයතනය 2015 සහ 2016 යන දෙවසර තුළ සිය පාඩුව ඩොලර් මිලියන 43 දක්වා අඩු කරගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා එය 2014 – 15 තුළ ඩොලර් මිලියන 127 ක් බව පෙන්වා දුන්නේය.අධික පාඩුවක් ලබන රටට මහත් හිසරදයක් වි තිබූ ශ්‍රී ලංකන් ආයතනය වසා දැමීම හෝ විකුණා දැමීම වෙනුවට අතිගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා රජය විසින් මේ බර දරමින්,එය නැවත රටට සම්පතක් බවට පත් කිරීමේ වගකීම තමන්ට පැවරූ බව පැවසීය.

ශ්‍රී ලංකන් ආයතනයේ පසුගිය පරිපාලනය යටතේ සිදු වූ දූෂණ,අක්‍රමිකතා,දේශපාලන වශයෙන් එහි සම්පත් අයථා භාවිතය ගැන පෙන්වා දුන් අමාත්‍යවරයා,ඇතැම් ශ්‍රී ලංකන් සේවකයන් වෙනුවෙන් අරලියගහ මන්දිරයේ සේවය කිරීමට රුපියල් ලක්ෂ ගණනින් මාසිකව වැටුප් ගෙවා ඇති බව තහවුරු වී තිබෙන බව පෙන්වා දුන්නේය.මේ සියළු කරුණු සඳහා මේ වන විට සේවය කරණ සියළු සේවකයන්ද යම්තාක් දුරකට වරද භාරගත යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ,කිසිවෙක් ඊට එරෙහිව වචනයක් හෝ කතා නොකර නිශ්ශබ්දව සිටීමෙන් එයට යම් සහයක් දී තිබෙන බව පිළිගත යුතුය.

තමා සිය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ද සමඟ ශ්‍රී ලංකන් ආයතනය නිරීක්ෂණයට තීරණය කළේ,එහි නව පරිපාලනයට වසර දෙකකට ආසන්න කාලයක් තමාගේ උපදෙස් පිට එහි තත්ත්වය යථා තත්ත්වයට පත් කරන්නට අවශ්‍යය වටපිටාව සකස් කිරීමට අවස්ථාව ලබා දිමෙන් අනතුරුව බව පැවසීය.අද සිට සිය අමාත්‍යංශ නිලධාරීන් තමාගේ උපදෙස් පිට ශ්‍රී ලංකන් ආයතනය වඩා පලදායි ආයතනයක් බවට පත් කරන්නට අවශ්‍යය නිරීක්ෂන සහ නිර්දේශ සැපයීම වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදි තව දුරටත් අවධාරනය කළේය.

ශ්‍රී ලංකන් ආයතනය ගුවන් යානා බඳු ගැනීම මිලදී ගැනීම ආදි කරුණු වලදී මෙන්ම සේවකයන් දේශපාලන ක්‍රියාකාරකම්වලට යොදා ගනිමින් කරන ලද දූෂණ විශාල ප්‍රමාණයක් වැලිඅමුණ වාර්තාව මඟින් හෙළිදරව් වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා,තමා අමාත්‍යවරයා ලෙස සිටිනතාක් ඒ වැරදි සඳහා දඩුවම් දීම සඳහා කැප වී ක්‍රියාකරන බවට සේවකයන්ට පොරොන්දුවක් ලබා දුන්නේය.දැනටමත් අදාළ පරීක්ෂන කටයුතු සිදුවෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා ගුවන් යානා මිලදී ගැනීම් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය මඟින් පරීක්ෂණයක් සිදුවෙමින් තිබෙන බවත් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉන්ධන මිල ආදියේ ගැටළු විසදීම සඳහා ප්‍රතිපත්තිමය එකතාවයන් ඇති කර ගත යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා,ශ්‍රී ලංකන් ආයතනයේ පුහුණු පාසල හරහා ඉගෙනුම ලබන සිසු – සිසුවියන්ට ආයතනයට බඳවා ගැනීමේ දී ප්‍රමුඛතාවය දී කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නේය.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ,අතිරේක ලේකම් ප්‍රියන්ත මායාදුන්න,අමාත්‍යංශයේ ප්‍රධාන මූල්‍ය විධායක එම්.ආර්.එච්.ස්වර්ණතිලක,සහකාර ලේකම් එම්.එම්.ආලීෆ්,ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක කපිතාන් සුරේන් රත්වත්ත,අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රඛිත ජයවර්ධන යන  අය සමග එම ආයතන නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයෝ ද,සේවක සේවිකාවන් විශාල පිරිසක් ද එක් වී සිටියහ.

Leave A Reply

Your email address will not be published.