topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ප්‍රධාන සෞඛ්‍ය වෘත්තීන් දෙකක නිල ඇදුම වෙනස් වන බව රාජිත පවසයි

Rajitha_Senarathna_2
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ඇදුම වෙනස් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ අවධානය යොමුව ඇතැයි වාර්ථා වේ.
ඒ සදහා නව යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සංගම් වලට දැනුම් දී තිබෙන බවත්, මේ වන විටත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය විසින් සිය යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දී ඇති බවත් සඳහන් වේ.
නවීන කාලයට උචිත අයුරින් නිල ඇදුම වෙනස් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහස වී ඇති බව වැඩිදුරටත් වාර්ථා වේ.  එමෙන්ම නිල ඇදුම වෙනස් කිරිම පිළිබදව වෘත්තීය සමිති යෝජනා ලැබුණ පසු යළි සාකච්ඡාවක් පවත්වා අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටී.

Leave A Reply

Your email address will not be published.