topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යහපාලනය විනාශ කරන ද්‍රෝහින් නම් කිරීමට ඇමති රාජිත සූදානම්.

 rajitha
රජයේ සමගිය කඩන අය ද්‍රෝහීන් තව ටික දවසක් බලා නම් කරන බවත් ඒ අතර සුදු හුණු ගාන අයත්, බත් බැලයොත් ඉන්න බවත්  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර සිටියේ මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ ඉදි කරන ලද නව සේවා පියස විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදේ  වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය ජය ගැනීමෙන් පසු මම කියපු දේවල් ක්‍රියාත්මක කළා නම් ඔහු අදත් ජනාධිපතිවරයායි. මම කියපු දේවල් දැන් මතක් වෙනවා ඇති. හිටපු ජනාධිපතිවරයාගේ මුහුණට ම ඒ දේවල් ප්‍රකාශ කළා. මම ඝාතන සංස්කෘතියට විරුද්ධයි. රණසිංහ ප්‍රේමදාස මහතාගේ සහ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ සිදු වූ ඝාතන සංස්කෘතියට විරුද්ධව මම කටයුතු කළා. මාධ්‍ය වේදී ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන් වැනි අය ඝාතනය කෙරුනා. ඒවාට මම විරුද්ධයි. අදත් ඝාතන සංස්කෘතියක් ක්‍රියාත්මක වුවහොත් ඊට විරුද්ධත්වය පළ කරනවා. අපි ජනාධිපතිධූරයට සහ අග්‍රාමාත්‍යධූරයට පත් කළේ හොද නායකයින් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාගේ ලග සිටින අය ප්‍රශ්න ඇති කරනවා. ඔළුවේ ඉන්න මැක්කෝ වගේ නායකයින් දෙදෙනාගේ ඔළු කන මිනිසුන් ඉන්නවා. සමහරුන් 2015 අරගලය ගැන දන්නේ නැහැ. ජයග්‍රහණයෙන් පසු ඇවිත් වාඩි වුනා. ඉන්දියාවෙත් එහෙම සිද්ධියක් සිද්ද වූනා. එවැනි පුද්ගලයින් ලංකාවෙත් ඉන්නවා. දේශපාලනය වෘත්තීයට කරන අයත් ඉන්නවා. මුදල් හම්බකරගන්න අයත් ඉන්නවා. නම තබා ගැනීමට වැඩ කරන අයත් ඉන්නවා. ඔවුන් පිළිබදව ජනතාව තීන්දුවක් ගත යුතුයි. ජනවාරි 08 විප්ලවය විනාශ කරන්න හදනවා. අපි  එම විප්ලවය කළේ ජිවිත පරදුවට තබමින්. නායකයින්ටත් එය අමතක ඇති. රජයේ සමගිය කඩන අය ද්‍රෝහීන්. තව ටික දවසක් බලා එම ද්‍රෝහීන් මම නම් කරනවා. සුදු හුණු ගාන අයත් ඉන්නවා. බත් බැලයොත් ඉන්නවා. මමත් චම්පිකත් එකතු වෙලා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය මෙහෙයවමින් රාජපක්ෂලා අත්අඩංගුවට ගන්න හදනවා කියලා හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. මම කිව්වේ වසීම් තාජුඩීන් ඝාතනය කළ අය ගන්නවා කියලා. හිටපු ජනාධිපතිවරයා කළබල වෙලා. මම කිවුවේ නැහැ එයාගේ නෝනා ගන්නවා කියලා. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නවා කියලා මම ප්‍රකාශ කළා. හිටපු ජනාධිපතිවරයාගේ සම්බන්ධයක් නැත්නම් එයා කළබල වෙන්න ඕනි නැහැ. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද තවමත් සාධාරණත්වය ඉල්ලා අධිකරණය හමුවේ පිහිට පතනවා. පසුගිය පාලන කාලයේ දී දරුවන් 11 ක් කප්පම් සිද්ධියක් මත ඝාතනය කෙරුනා. මම ඊට විරුද්ධ වුනා. එම දරුවන් අතරේ වෛද්‍ය ශිෂ්‍යයෙක් ද ඉන්නවා. හැබැයි ඊට සම්බන්ධ විත්තිකරුවන් රණවිරුවන් කියලා කියනවා. වර්තමාන යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කළා රණවිරුවන් ඝාතකයින් වෙන්නේ නැහැ කියලා. මෙය තේරෙන්නේ නැති අය අපේ පැත්තෙත් ඉන්නවා. මෙම දරුවන් 11 දෙනා ඝාතනය කළ අය අධිකරණය හමුවට ගෙන ආ යුතුයි. හිටපු ජනාධිපතිවරයා ඒකට කළබල වෙලා. මම කියන්නේ විත්තිකරුවන් අධිකරණය හමුවට ගේන්න කියලා. නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ලංකාවේ පාර පැනීමේ සිට මිනි මැරීම දක්වා නීතිය හරියට ක්‍රියාත්මක විය යුතුයි.
අපේ ඇතැම් අය චරිත කථා කියලා රට විනාශ කරන්න හදනවා. හිටපු ජනාධිපතිවරයා, පවුලේ අය කළබල වෙන්න එපා. වැරදි කළ අය එය විදවයි. යහපාලන රජය ලබාදුන් පොරොන්දු වලට සාධාරණත්වය ඉටු  කළ යුතුයි. ගිණිඅවි 3000 ක් ලග තබාගත් පුද්ගලයාට ඇප ලැබෙන විට ගල්කටස් තුවක්කුවක් තබාගත් සාමාන්‍යවැසියා මාස 06 කට බන්ධනාගාර ගත වෙනවා. නීතියේ වෙනස එයයි. මෙම ක්‍රමය වෙනස් විය යුතුයි. අපි ලබාදුන් නිදහස භූක්ති විදිමින් ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට බනිනවා. නමුත් අපි ජනතා සේවාවන් ඉටු කරමින් ජනතාවට නිදහස භූක්ති විදීමට අවස්ථාව ලබාදෙනවා. එක එක්කෙනා කුළල් කාගෙන වැඩක් නැහැ. ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව කථා කරලා වැඩක් නැහැ. ජනතාව වෙනුවෙන් සේවය කරන්න. මහජනතාවගේ සුභ සිද්ධියට එකතු වන්න. ජාති, ආගම්, කුල භේද නැතිව කටයුතු කරන්න. පීඩාවට පත් ජනතාවගේ ප්‍රශ්න විසදන්න උදවු කරන්න. යහපාලනය ගෙනඒමට ආවා නම් නායකයින් යහපාලනය කළ යුතුයි. වෙනත් පාලන කරන්න එපා. ගමන අසාර්ථක වෙන්න පුළුවන්.” යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.