topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දේශපාලඥයින්ගේ වගකීම ගැන ඇමතිනිය කියයි.

Minister_Thalatha_23

දේශපාලඥයින් ලෙස මහජන නියෝජිතයින් ලෙස හරි දේ වෙනවාද කියා බලන එක වගකීමක් වගකීමක් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ  ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරිය අදහස් පළ කළේ  ඇඹිලිපිටිය ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම ගබඩාවේ ටොන් 10000 ක වී ඇතුළු අනෙකුත් ධාන්‍ය වර්ග ගබඩා කළ හැකි අතර මෙමගින් 1000 කට පමණ පිරිසකට පහසුකම් ලබා ගත හැකිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය,

සිරගත වන අය පුනරුත්ථාපනය කිරීමට මුදල් අමාත්‍යතුමා විශාල මුදලක් අපිට ලබාදීලා තියෙනවා මේ හැම එකක්ම කරන්නේ රටේ ජනතාව වෙනුවෙන්. මෙතුමාට කිසිම අවශ්‍යතාවයක් නැහැ ඉස්සර මුදල් ඇමතිවරු කළා වගේ අවබෝධයක් නැතිව නිකං තීන්දු තීරණ ගන්න. මුදල් ඇමතිතුමනි මම කණගාටු වෙන එක කාරණයක් තියෙනවා මම ඒක කියනවා මේ අවස්ථාවේ. ඒක ඔබතුමාට නොකියාම බැහැ. අදාළ ඇමතිවරු විතරක් නෙමෙයි ගරු ජනාධිපතිතුමාවත් දැනුවත් කරනවා. මේ ගබඩාව ඉදි වෙන්නේ ගොවි ජනතාවට. මේක නිලධාරීන් ඇවිල්ලා වැඩ කරන්නවත් එහෙම නැත්නම් දේශපාලන අධිකාරිය මේකේ අයිති කරගන්නවත් නොවෙයි. මේක හෙට දවසේ ඉදලාම ගොවි ජනතාවට අයිති දේපළක් බවට පත් වෙනවා. මේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටියේ මහවැලි ප්‍රදේශයේ ගොවි සමිති 350 ක් විතර තියෙන්නේ මහවැලි අධිකාරිය යටතේයි. සමිති 90 ක් විතර තමයි ගොවි ජන සේවා කොමසාරිස් යටතේ තියෙන්නේ. මේ පිළිබදව දැනුවත් වීමත් ගොවි ජනතාවට අවශ්‍යයි. මෙතන ගෙනල්ලා සෙනග පෙන්නන්න පුටු ටික පුරවන්න නෙවෙයි.මේ පණිවිඩය හරියට ගොවි ජනතාවට යන්න ඕන. ඒ කාර්යයයේදී ඒ ගැන කටයුතු කරන්න සමහර ආයතන අපොහොසත් වෙලා තියෙනවා.

මහවැලි බල ප්‍රදේශය නියෝජනය කරන ගොවි ජනතාව මෙතන ඉන්නවා ද කියලා මට සැකයක් තියෙනවා. මේවා අපි හොයලා බලලා කටයුතු කළේ නැත්නම් අපි මේක අයිති කර ගෙන ඉන්න හදන උදවිය නෙවෙයි. අපේ වගකීමක් තියෙනවා දේශපාලඥයින් ලෙස මහජන නියෝජිතයින් ලෙස හරි දේ වෙනවාද කියා බලන්න. මට නම් මොනම හේතුවකටවත් රජයේ නිලධාරීන් පාලනය කරන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ විදිහට අපේ වැඩේ වුණේ නැත්නම්  අපේ ඇමතිතුමා හිතන දේ අවශ්‍ය දේ වුණේ නැත්නම් දිස්ත්‍රික් ලේකම්තුමිය දන්නවා මම ගොවිජන සේවා කොමසාරිස් තුමියට කථා කළා. මම කිවුවේ මෙතනට ගොවි ජනතාව සම්බන්ධ කරන්න කියලා. දැනුවත් කිරීම අවශ්‍යයි. අපි බෝඩ් ගහන ආණ්ඩුවක් නෙවෙයි. පෝස්ටර් ගහන ආණ්ඩුවක් නෙවෙයි. සමහර වෙලාවට මෙතන කරන දේ උඩවලවේ මිනිස්සු දන්නේ නැහැ වෙන්න පුළුවන්. මෙහෙම තැනක් මෙතන තියෙනවා කියලා හම්බන්තොට අය මෙතන අපේ දිස්ත්‍රික් ලේකම්තුමා ඉන්නවා එතුමා දැනුවත් කළොත් දැන ගනියි. මේ වයේදී මේ තියෙන තත්වය රජයේ නිලධාරීන් හැටියට තමන්ගේ වගකීම හරියට ඉටු කළේ නැත්නම් අපි හිතනවා ඒකේ චෝදනාවට මුහුණ දෙන්න වෙන්නේ අපිටමයි කියලා කල්පනා කරනවා. මම ඒ ගැන කණගාටු වෙනවා යැයි ද අමාත්‍යවරිය පැවසුවාය.

මමත් මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්තුමාත් දැනටමත් දින දා ගෙන තියෙනවා. ඉතා ඉක්මනින් මේ ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දි ඇති ගැටළු විසදන්න අවශ්‍ය පියවර ගන්න.සමහර වෙලාවට මේ ආයතන දෙකේ තිබෙන ප්‍රශ්න නිසා කලට වෙලාවට ජලය ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට ඇළ වේලි සුද්ධ වෙන්නේ නැහැ. මේ ඔක්කොම අපිට මුහුණ දෙන්න තියෙන ගැටලු. මේවා හොයන්න අපි කටයුතු කළේ නැත්නම් හොයන්න කෙනෙක් නැහැ ඒ නිසා තමයි මම මේක මතක් කළේ. මේ අද විවෘත වන ගබඩාවට රුපියල් මිලියන 238 ක් වැය කරලා තියෙනවා. මේකේ උපරිම ලාභ ප්‍රයෝජන අහිංසක ජනතාවට ගොවියන්ට යන්ඩ ඕන. ඒ අය ආපසු සියදිවි නසා ගන්න තත්වයකට මිල පාලනය කරන එක මිළ ලබා දෙන එක රජයේ වගකීමක්. මේ තරම් පහසුකම් ලබා නොදුන්නොත් මේ ප්‍රදේශයේ  ගොවි ජනතාවට ලබා දෙන්න තියෙන උපරිම සහයෝගය ලැබෙන්නේ නැතිව යනවා යැයි ද අමාත්‍යවරිය සදහන් කළාය.

Leave A Reply

Your email address will not be published.