topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වසරේ කාන්තාව ලෙස රන් සම්මානය ඇමතිනි තලතා අතුකෝරළට.

Minister_Thalatha_Athuuuuuukorala
2017.07.14 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති Top “50” Professional  & Career Women Awards Sri Lanka – 2017  සම්මාන උළෙලේදී වසරේ කාන්තාව ලෙස (Women of the year) රන් සම්මානය විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළට හිමිවිය. මෙහිදී විදෙස්ගත ශ‍්‍රමිකයින් වෙනුවෙන් සිදුකළ සේවාවන් හා දේශපාලනික වශයෙන් ඇය ලබාගත් ජයග‍්‍රහණයන් හා සිදුකළ සුවිශේෂි දායකත්වය වෙනුවෙන් IFC ( International Finance Cooperating)  ආයතනය විසින් හා Women in Management  ආයතනය විසින් මෙම සම්මානය පිරිනමන ලදී.
සිය සොහොයුරා වන දිවංගත ගාමිණි අතුකෝරළ ගේ අභාවයෙන් පසු 2004 වසරේ දේශපාලනයට පිවිසි තලතා අතුකෝරළ එතැන් පටන් පැවති පාර්ලිමේන්තු මැතිවරණවලදී නොකඩවා රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ පළමුවැනියා ලෙස වැඩිම මනාප ලබා ගත්තාය. එසේම 2015 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉදිරිපත් වූ කාන්තා අපේක්‍ෂිකාවන් අතරින් මනාප 144960 ක් ලබා ගනිමින් පළමු ස්ථානය හිමිකර ගන්නා ලදී.
2015 වසරේ විදේශ රැකියා අමාත්‍ය ධූරයේ වගකීම භාරගත් අතුකෝරළ විදේශ රැකියාවල නිරතවන ලාංකික ශ‍්‍රමිකයින් වෙනුවෙන් විශේෂ සුභසාධන වැඩසටහන් රාශියක් ආරම්භ කර ඇත. එසේම 2016 වසරේ විගමණික ශ‍්‍රමිකයින් සපයන රටවල් හා ශ‍්‍රමිකයින් ලබාගන්නා රටවල් අතර පැවති කොළඹ කි‍්‍රයාදාමය සමුළුවේ වසර 2ක් සඳහා සභාපති ධූරයට තේරී පත්විය. එසේම 2017 වසරේ ජනවාරි මාසයේ පැවති අබුඩාබි සංවාදය සමුළුවේ සභාපති ධූරයද හිමිවිය.

Leave A Reply

Your email address will not be published.