topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

චම්පික අතේ ඇති ඇමතිකම.

Patali_Champika

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ වන විට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු කරන බව සඳහන් වේ. පාඨලී චම්පික රණවක ගේ නිල ‍ෆේස්බුක් ගිණුමේ අද (02) අමාත්‍යංශ වෙත ගොස් රාජකාරි කටයුතු සිදු කරන අයුරු සටහන් කර ඇත.

පසුගිය 26 දා නව අග්‍රාමත්‍යවරයෙකු පත්වීමත් සමඟ පැවති ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසිර ගිය අතර පසුගිය දින කිහිපය තුළ විවිධ අමාත්‍යාංශ සඳහා ඇමතිවරු දිවුරුම් දුන්නද මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහා කිසිදු ඇමතිවරයෙක් දිවුරුම් දී නොමැත.

එවැනි අවස්ථාව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ වන විට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත ගොස් රාජකාරි සිදු කරන බව පැවසේ.

කථානකවරයා විසින් පක්ෂ නායකයින්ගේ ඉල්ලීම මත නිල නොවන කැඳවීමක් කළ බවත් එහිදී යෝජනා කිහිපක් සම්මත කර ගත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසා ඇත. එමෙන්ම එම රැස්වීමේදී  පාර්ලිමේන්තු සැසිය කල් දැමීම නිතී විරෝධී බවත් ඉකුත් 26වදා පත් කළ අගමැතිවරයා සහ අගමැතිවරයාගේ කාර්ය මණ්ඩලය පත් කිරීම නිතී විරෝධී බවත් යෝජනාවත් සම්මත කර ගත් බව ඒ මහතා පෙන්වා දී ඇත. මෙම යොජනාව සඳහා පර්මේන්තුවේ මන්ත්‍රීවරුන් 118ක් මෙහිදී කැමැත්ත පළ කළ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසා තිබේ.

Leave A Reply

Your email address will not be published.