topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලක්ෂ ගණනක් ජනතාව දුෂ්කර තත්වයකට පත් කර “මෝරා” (Mora) කඩාපාත්වෙයි.

Mora_bangaldesh

බංග්ලාදේශයේ මුහුදුබඩ කලාපවල ජනතාව ධාරානිපාත වර්ෂාවත් සමඟ එල්ල වූ සුළි සුළඟකට මුහුණ දී සිටිති.

මෝරා (Mora) යනුවෙන් නම් කරනු ලැබ ඇති එම සුළි සුළඟ නිසා මේවනවිට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කරනු ලැබ ඇත.

පැයට කිලෝමීටර් 117 ක වේගයකින් හමාගොස් ඇති සුළි සුළඟ අද අඟහරුවාදා (මැයි 30) මුලින්ම එල්ල වී ඇත්තේ කොක්ස් බෂාර් (Cox’s Bazar)ධීවර වරාය සහ චිතගොං නගරය අතර කලාපයකටයි.මුහුදු තීරයේ පහත්බිම් ප්‍රදේශයන්හි මීටර් දෙකක් තරම් උස ජල ගැල්මක් වාර්තා වූ බව බංග්ලාදේශ් නිලධාරීහු පවසති.මුහුදු යාමෙන් වළකින ලෙස බංග්ලාදේශ් බලධාරීන් ධීවර ප්‍රජාවට උපදෙස් දී ඇත.

මේ අතර මෙම සුළි සුළඟ ඉන්දියාවට සහ මියන්මාරයටත් පහර දෙනු ඇතැයි අනාවැකි පළ කරනු ලැබ ඇත.

Leave A Reply

Your email address will not be published.