topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මොරටුව සරසවියේ කොටස් පුද්ගලික අංශයට?

University-of-Moratuwa-1457579038

විවිධ පර්යේෂණ කටයුතු සඳහා යැයි කියමින් මොරටුව විශ්ව විද්‍යාලයේ දේපළ පෞද්ගලික ආයතනවලට ලබාදෙමින් පවතින බව ආචාර්යවරු ප්‍රකාශ කරන බව සඳහන් වේ. මේ වන විට ආයතන පහකට පර්යේෂණාගාර ඉඳිකර ගැනීම සඳහා විශ්ව විද්‍යාලයේ ස්ථාන වෙන්කර දී බවත් එක් ආයතනයක් සිය පර්යේෂණාගාරය ඉඳිකිරීමට සූදානම් වන්නේ සිසුන්ගේ දේශන ශාලාවකින් කොටසක යැයිද ඔවුන් පෙන්වා දෙන බව පැවසේ. මෙලෙස ඉඳි කෙරෙන හා ඉඳිකර ඇති පර්යේෂණාගාරවලට එම ආයතනයේ පූර්ව අවසරයකින් තොරව සිසුන්ට පවා ඇතුළු වීමට නොහැකි යැයිද එමඟින් විශ්ව විද්‍යාලයේ නිදහස අහෝසි වන බවද ඔවුන් සඳහන් කර ඇත.

ඇතැම් ආයතන සමඟ විශ්ව විද්‍යාලය ඇති කරගෙන ඇති ගිවිසුම් විශ්ව  විද්‍යාලයීය බුද්ධිමය දේපළ අයිතියටද බලපාන හෙයින් ඊට එරෙහි වූ අදාළ කමිටුවේ සභාපතිවරයෙකු ඉවත් කිරීමටද පරිපාලන අංශ පියවර ගෙන ඇති බවත් සඳහන් වේ. එම කමිටුවට වෙනත් සභාපතිවරයෙකු පත්කර එම ගිවිසුම එලෙසින්ම ක්‍රියාත්මක කෙරෙන බවත් ආචාර්යවරු ප්‍රකාශ කර ඇතැයි සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.