topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අනවසර බෝට්ටු 33ක් හා මිනිස් ජාවාරම් සම්බන්ධ ක්‍රියාකාරකම් 78ක් නවතයි.

Australia_25

ටෝනි ඇබට් ආණ්ඩුව සමයේ ආරම්භයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි අනවසර බෝට්ටු 33 ක් නවතාලූ බවත්, එම කාලය ඇතුළත යාත්‍රා මගින් ඔස්ට්‍රේලියාව වෙත සිදු කරන්නට තැත් කළ මිනිස් ජාවාරම් සම්බන්ධ ක්‍රියාකාරකම් 78 ක් ඕස්ට්‍රෙලියා භූමියට ළඟාවීමට පෙර නවතාලීමට හැකි වූ බවත් ඕස්ට්‍රේලියා දේශ සීමා මෙහෙයුම් බළකාය කියයි.

ඕස්ට්‍රේලියාවේ සාගරික දේශසීමා බලාත්මක කිරීමේ වැඩ සටහන සිදු කළ‍ දත්ත හා සංඛ්‍යාලේඛන අනාවරණයක් මඟින් මේ තොරතුරු එළි දැක ඇත.

‘ ද ඕස්ට්‍රේලියන්‘ පුවත්පත පවසන්නේ 2013 වසරේ දී ආරම්භ කළ ඕස්ට්‍රේලියාවේ සාගරික දේශසීමා බලාත්මක කිරීමේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමෙන් පසු බෝට්ටු 33 ක් නවතාලීම හෝ ආපසු හරවා යැවීම සිදු ව ඇති අතර මෙම බෝට්ටුවල අවම වශයෙන් සරණාගතයන් 800 දෙනකුවත් සිටි බව ය.

ඕස්ට්‍රේලියා දේශ සීමා මෙහෙයුම් බළකාය හා අසල්වැසි රටවල් අතර සහයෝගීතාව මත ක්‍රියාත්මක වූ ආරක්ෂණ වැඩපිළිවෙළ යටතේ තවත් අනවසර සංක්‍රමණික යාත්‍රා 78 ක් හරහා සිදු වූ මිනිස් ජාවාරම් සම්බන්ධ ක්‍රියාකාරකම්වලට වැට බැඳීමට හැකි ව ඇති අතර එම යාත්‍රාවල අනවසර සංක්‍රමණිකයන් 2,525 දෙනෙකුවත් අවම තරමින් පැමිණ ඇතැයි ඕස්ට්‍රේලියාවේ සාගරික දේශසීමා බලාත්මක කිරීමේ වැඩ සටහන සිදු කළ‍ දත්ත හා සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.

Leave A Reply

Your email address will not be published.