topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බහුතරය අපේ – පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා.

Ajith_P_Perera

පාර්ලිමේන්තුවේ බහුතරය තවමත් එක්සත් ජාතික පක්ෂය සතුව ඇති බවත් පාර්ලිමේන්තුව කැඳවන පළමු මොහොතේම එම බහුතරය පෙන්වා ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා ඡන්දයෙන් බලයට පත් වූ ආණ්ඩුව ආරක්ෂා කරන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි. අද පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.

අද එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වෙත පැමිණ වහා පාර්ලිමේන්තුව රැස් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. මේ සඳහා දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද සහභාගි වූ බවයි සඳහන් වන්නේ.

ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 කට අධික ප්‍රමාණයක් අද පාර්ලිමේන්තුව වෙත පැමිණි බවයි අජිත් පී. පෙරේරා  මන්ත්‍රීවරයා පවසන්නේ.

පාර්ලිමේන්තුව කැඳවූ වහාම බහුතරය පෙන්වීමෙන් නොනැවතී නීතිවිරෝධී ලෙස, ව්‍යවස්ථාවිරෝධී ලෙස ජනාධිපතිවරයා විසින් පත්කළ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණේ පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ද සහයෝගය ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

Leave A Reply

Your email address will not be published.