topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාකඳුරේ මධුෂ් ගැන මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන කතා කරයි.

makadure.madeush

පාතාල නායක මධුෂ් පදිංචිව සිටියේ මාකඳුරේ බැවින් තමන් ඔහුව නොහඳුනනා බවක් කීමට නොහැකි නමුත් ඔහුගේ කිසිදු වැරදි ක්‍රියාකාරකමට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන  සදහන් කර  සිටියි.

ඔහු  මෙසේ  සදහන්  කර  ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී ය.

එහිදී   වැඩිදුරටත්  අදහස් දැක්වූ  ඔහු  මෙසේද පැවසිය.

“මගේ ගම මාකඳුර. මධුෂ් මාකඳුරෙ නෙවෙයි. මධුෂ් කඹුරුපිටියෙ. අවුරුදු අටේදී තමයි මධුෂ්ගෙ පියා වෙන විවාහයක් කරගෙන කඹුරුපිටියෙ පදිංචි වුණේ. ඒ අතර කාලෙදි මගේ ගමේ තරුණ ළමයෙක් කඹුරුපිටියට ඉගන ගන්න ගියා. ඒ අතරතුරේ මධුෂ් මේ ළමයත් එක්ක යාළු වුණා. ගමේ ඉන්න හොඳ වැදගත් පවුලක්. යාළුවෙලා විවාහ වෙලා ඇවිල්ලා ඒ දෙන්නා මාකඳුරේ හිටියා. මධුෂ් විවිධ අවස්ථාවලදී ඉතාමත්ම හොඳ ව්‍යාපාර කරගෙන යන්න, දර කපලා විකුන්නා. කරවල විකුන්නා. පොඩි කඩයක් දාගෙන හිටියා.”

“ඒත් ඔහුට මේ සමාජය විසින් විවිධ ප්‍රශ්න ඇති කරා. ජීවත් වුණු ඉඩමෙන් ඉවත් වෙන්න කිව්වා පළාත් සභාවේ ඇමතිවරයෙක්. ඒක කාර්මික ජනපදයක් කරනවා කියලා. එක පුද්ගලයෙක් මධුෂ්ගෙ කකුල උඩින් බයිසිකලය ගෙනිච්චා. ඒ පුද්ගලයා ඩැනී හිත්තැටියගේගෙ මස්සිනා. එතෙන්දි ආරවුලක් ඇතිවෙලා, ඔහුගේ නිවසට ඩැනී හිත්තැටියගේගෙ ඇමතිතුමා ඒ වෙලාවෙ තුවක්කුවක් අරගෙන ගිහින් ගෙදරට පැන්නා. ඊට පස්සෙ ඔහු ගමෙන් පැන්නා. වෙනත් සිද්ධියකට ඔහු හිරේ ඉන්න වෙලාවේ තමයි ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනය වුණේ”  යයි  පැවසිය.

Leave A Reply

Your email address will not be published.