topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනාධිපතිවරයා ශ්‍රීලනිපය පාවාදුන් බව මන්ත්‍රී ප්‍රසන්න කියයි.

prasanna_ranathunga

ජාතික ආණ්‌ඩුව තවදුරටත් ඉදිරියට ගෙන යෑමට තීරණය කිරීම නිසා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දහවැනිවරටත්  එක්‌සත් ජාතික පක්‍ෂයට පාවාදුන් බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග චෝදනා කර ඇති බව සඳහන් වේ.

පොදු අපේක්‍ෂකයකු ලෙස පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වී මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පාවාදීම ආරම්භ කළ බවත් පසුව නිදහස්‌ පක්‍ෂයේ සභාපති කම ලබා ගැනීම, බහුතරයක්‌ තිබූ පළාත් පාලන ආයතන විසුරුවා හැරීම, නිදහස්‌ පක්‍ෂයට බහුතර මන්ත්‍රී පිරිසක්‌ සිටියදී රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කිරීම, මහමැතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂට අගමැතිකම ලබා නොදීම, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් රැගෙන ආණ්‌ඩුවක්‌ පිහිටුවීම, පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුවක්‌ පිහිටුවන බවට ජනතාව මුලා කිරීම සහ නැවතත් ජාතික ආණ්‌ඩුව ඉදිරියට ගෙන යමින් රනිල් වික්‍රමසිංහට අගමැතිකම ලබා දෙමින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පාවාදුන් බවත් ඔහු පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.