topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වැලිකඩ ඝාතනය -පෙත්සම සලකා බැලීම 17දා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණිය සහ අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න  ඉදිරියෙහි මෙම පෙත්සම  කැඳවන ලදී.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙහි පෙනී නොසිටි බැවින් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා කළ ඉල්ලීමක් ‍සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම කැඳවීම මෙලෙස කල්තබන ලදී.

තිස්සමහාරාම, රබර්වත්ත පාර පදිංචි ඩබ්ලිව්. සුදේශ් නන්දිමාල් සිල්වා විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ හින්දු කටයුතු ඇමැතිවරයා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවෝ වෙති.

2012 වසරේ නොවැම්බර් මස 09 හෝ 10 දින සිදුවූ බව කියන එම  වෙඩි තැබීම් ඇසින් දුටු එකම සාක්කිකරු ලෙස පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ. එම සිද්ධිය වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පෙත්සම්කරුට එරෙහි අධිචෝදනා පත්‍රය 2013 වසරේදී නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගත් බව සඳහන් විය.

2012 වසරේ නොවැම්බර් මස 09 දින සවස 1.00 ට පමණ වැලිකඩ බන්ධනාගාරයට පිවිසීමට යුද හමුදා සහ විශේෂ කාර්ය බළකායේ පිරිසක් උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් සහ ඔවුන් අතර බහින්බස්වීමක් ඇතිවූ බව පෙත්සම්කරු සඳහන් කරයි. එහිදී මෙම මෙහෙයුම එවකට සිටි ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත සිදුකරන බව එම ආරක්ෂක හමුදා සාමාජිකයන් විසින් බන්ධනාගාර නිලධාරීන්ට දන්වා සිටි බව තමාට දැනගැනීමට ලැබුණේ යැයි පෙත්සම්කරු සඳහන් කරයි. තමන් ආරක්ෂක ලේකම්ගේ නියෝගයක් මත පැමිණි හෙයින් බන්ධනාගාරයෙන් විශේෂ අවසරයක් ලබාගැනීමට අවශ්‍ය නැතැයි මෙම ආරක්ෂක හමුදා සාමාජිකයන් සඳහන් කළ බව ද පෙත්සමෙහි සඳහන් වේ.

පසුව බන්ධනාගාරයේ  චැපැල් වාට්ටුවට ගිය ආරක්ෂක හමුදා සාමාජිකයන් එහි සිටි රැඳවියන්ට පහර දුන් බව ද බන්ධනාගාරය වටා ආරක්ෂක හමුදා සාමාජිකයන් රැඳවීමෙන් පසු එදින රාත්‍රියේ සිරකරුවන් එකිනෙකාට පහරදී, බිම ඇදදමා වෙඩි තැබූ බව ද පෙත්සම්කරු සඳහන් කරයි. එල් ශාලාවේ සී. ලෙස්ලි ද සිල්වා නමැති රැඳවියා වෙඩි වැදී මිය යන අයුරු තමා දුටු බව ද, පෙත්සම්කරු සඳහන් කරයි. ජෝතිපාල, මංජුශ්‍රී සහ මාලන් යන රැඳවියන්ට වෙඩි තබන අයුරු තමා දුටු බව ද පෙත්සම්කරු කියයි.

මෙම සිද්ධියේදී රැඳවියන් 27 ක් මියගිය අතර ඒ සම්බන්ධ විධිමත් විමර්ශනයක් මෙතෙක් සිදු නොවූ බව පෙත්සමෙහි සඳහන් වේ. එම සිදුවීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයෙහි පැවැත්වෙන පරීක්ෂණය ද අවසන්ව නැතැයි පෙත්සම්කරු කියයි.

බන්ධනාගාරය තුළට පිටස්තරයන් ඇතුළුවීම වැළැක්වීමට බන්ධනාගාර බලධාරීන් අසමත් වූ අතර ඒ නිසා රැඳවියන් 27 ක් මියගිය බව පෙත්සම්කරු සඳහන් කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද මෙතෙක් එය ඉටු නොවූ බව හෙතෙම සඳහන් කරයි.

එබැවින් මෙකී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් සහ පවතින නීතියට අනුව පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකවරයාට සහ පොලිස්පතිවරයාට නියෝග කරන මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. රත්නවේල්  පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටී.

 

Leave A Reply

Your email address will not be published.