topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

500කට අධික පිරිසකට ම්ලේච්ඡ ශාරියා නීතියෙන් දඩුවම් කරලා. වහාම නවත්වන්න මානව හිමිකම් සංවිධාන කියයි.

අචේ ප්‍රාන්තය තුළ ශාරියා පොලිසියක් ද ක්‍රියාත්මක වේ

පසුගිය දෙවසර ඇතුළත ඉන්දුනීසියාවේ 500කට අධික පිරිසකට ශාරියා නීතියට අනුව ප්‍රසිද්ධියේ දඬුවම් ලබා දී ඇති බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.

මෙවැනි “ම්ලේච්ඡ” දඬුවම් පැමිණවීම් වහා නතර කරන මෙන් මානව හිමිකම් සඳහා වන ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

ඉන්දුනීසියාවේ ශාරියා නීතිය ක්‍රියාත්මක වන එකම පළාත ‘අචේ’ ප්‍රාන්තය යි.

සමලිංගිකත්වය ඉන්දුනීසියානු නීතියෙන් තහනම් කර නොමැති නමුත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මීට දශකයකට පමණ පෙර සිට අචේ ප්‍රාන්තයට විශේෂ බලතල ලබා දී තිබේ.

එම ප්‍රදේශය තුළ හටගත් කැරැල්ලක් නිමාවට ගෙන ඒම සඳහා එවකට ඇතිකරගත් එකඟතා අනුව මධ්‍යම ආණ්ඩුව විසින් එකී බලතල අචේ ප්‍රාන්තයට පවරන ලදි.

අචේ ප්‍රාන්තය තුළ ශාරියා පොලිසියක් ද ක්‍රියාත්මක වන අතර එම පොලිස් භටයෝ වීදි මුර සංචාරයේ යෙදී සිටිති.

ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේදී සමලිංගිකව එක්වූ තරුණයන් දෙදෙනෙකුට වේවැල් පහර 85 බැගින් වූ දඬුවමක් ප්‍රසිද්ධියේ ලබා දුන්නේ පසුගිය මැයි මාසයේදී ය
Iඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේදී සමලිංගිකව එක්වූ තරුණයන් දෙදෙනෙකුට වේවැල් පහර 85 බැගින් වූ දඬුවමක් ප්‍රසිද්ධියේ ලබා දුන්නේ පසුගිය මැයි මාසයේදී ය

විවාහයෙන් පිටස්තරව සිදුවන ලිංගික සබඳතා සහ සමලිංගික සබඳතාවලට ශාරියා නීතිය යටතේ දඬුවම් පැමිණවිය යුතු බවට 2015 ඔක්තෝම්බර් මාසයේ දී අචේ බලධාරීහු නව ඉස්ලාමීය නීති සංග්‍රහයක් අනුමත කර ගත්හ.

ඒ අනුව සමලිංගික සබඳතාවක් පැවැත්වුවහොත් කස පහර 100ක දඬුවමක් ප්‍රසිද්ධියේ ලබා දිය යුතු වේ.

එමෙන්ම විවාහයෙන් පිටස්තරව ලිංගික සබඳතාවක් පැවැත්වුවහොත් ඔහුට හෝ ඇයට ප්‍රසිද්ධියේ කස පහර 30ක් ලබා දෙනු ඇත.

මෙම දැඩි නීති මෙන්ම මත්පැන් පානයට සහ සූදුවට එරෙහිව පවතින ශාරියා නීති ද මුස්ලිම් නොවන ජනතාවට පවා ක්‍රියාත්මක කළහැකිවන පරිදි දීර්ඝ කර ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය අනතුරු අඟවයි.

මත්පැන් අලෙවි කළ බවට චෝදනා ලත් කිතුනු කාන්තාවකට පසුගිය වසරේ ප්‍රසිද්ධියේ වේවැල් පහර ලබා දී තිබුණි.

  • දඬුවම් ලබා දෙන අවස්ථා නැරඹීම සඳහා විශාල පිරිසක්
දඬුවම් ලබා දෙන අවස්ථා නැරඹීම සඳහා විශාල පිරිසක්

ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේදී සමලිංගිකව එක්වූ තරුණයන් දෙදෙනෙකුට වේවැල් පහර 85 බැගින් වූ දඬුවමක් ප්‍රසිද්ධියේ ලබා දුන්නේ පසුගිය මැයි මාසයේදී ය.

සුදු පැහැති ලෝගුවක් අන්දවා වේදිකාවක් මතට නංවා සිටි මෙම තරුණයන් දෙදෙනාට වේවැල් පහර එල්ල කරනු ලැබුවේ අඳුරු පැහැති ලෝගුවලින් සැරසී හිස ආවරණය කර සිටි කණ්ඩායමක් විසිනි.

විසි හැවිරිදි සහ විසිතුන් හැවිරිදි මොවුන් දෙදෙනාට වේවැල් පහර 85ක් ලබා දෙන ලද්දේ අචේ ප්‍රාන්තයේ අග නගරය වන බණ්ඩා අචේ හි මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිට තනන ලද වේදිකාවක් මතදී ය.

වැරදිකරුවන්ට දඬුවම් ලෙස ප්‍රසිද්ධියේ කස පහර සහ වේවැල් පහර ලබාදෙන අනෙකුත් රටවල් අතර ඉරානය, සුඩානය, සෞදි අරාබිය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පුරුව සහ බෘනායි රාජ්‍යය වේ.

මෙවැනි දඬුවම්, වධ හිංසා පැමිණවීමක් හා සමාන බව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින තවත් සංවිධානයක් වන ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි.

(BBC)

Leave A Reply

Your email address will not be published.