topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“කුරුඳු වත්තට සීමා වුණු ක්‍රිකට් ක්‍රීඩාව ගමට අරන් ගියේ මගේ අප්පච්චී ” -ඇමති නවින් දිසානායක.

My puppies were taken to the village -Navin Disana

 

අපි තරුණ ක්‍රිඩකයන්ට අවස්ථාව දෙන කොට එයාලා ප්‍රතිඵල ගන්නේ  නැහැ. නමුත් තේ කර්මාන්තයේ නියැලි සිටින අය අතරත් අන්ත අප්‍රමාණ දක්ෂයෝ අපේ ගම්මාන වල ඉන්නවා.අපි ඒ දරුවන්ට උඩට එන්න දෙන්න ඕනේ. ඒ ක්‍රමවේදය අපි හදන්න ඕනේ.කුරුදුවත්තට සීමා වුන ක්‍රිකට් ක්‍රීඩාව මගේ අප්පච්චිට පුළුවන් වුණා ගමට ගෙනියන්න.ඒ නිසා තමයි  ලසිත් මාලිංගලා ඇති වුණේ. එම නිසා තේ කර්මාන්තය රබර් කර්මාන්තය  පොල් කර්මාන්තය වේවා  මේ සියළු දෙයක්ම අපිට උඩට ගේන්න පුළුවන් හරි පවිත්‍ර නායකත්වයක්   තියෙනවා නම්. ඒ වගේම මම විතරක් වැඩ කරනවා කියන සංකල්පයෙන් නොව අපි වැඩ කරනවා කියන සංකල්පයෙන් වැඩ කළොත් හරි මඟට එන්න පුළුවන් ” පසුගිය දා  බදුල්ල  වින්ස් පාර්ක් පරිශ්‍රයේදී පැවති ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය වසර 150 ක් සපිරිම නිමිත්තෙන් පාසල් දරුවන් වෙනුවෙන් පැවැති තේ ප්‍රදර්ශනයේ දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

”මට මතක් වෙනවා මම ක්‍රීඩා ඇමති හැටියට ඉන්න කොටත්   නොයෙකුත් අභියෝග මැද මේ විදිහටම කටයුතු කළා . අපගේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නොයෙකුත්  පීඩන තිබුණා මැතිවරණයක් තියන්න කියලා. මම මැතිවරණයක් තිබ්බේ නැහැ මම අතුරු කමිටුවක් පත් කළා. මම ලංකාවේ ඉන්න හොඳම ක්‍රීඩකයෙක් වෙන වෙත්තමුණි මහත්තයා පත් කළා සභාපති විදිහට. මම එතුමාට කිව්වා මේ යන විදිහට අපි බංග්ලාදේශ් වලටත් පරදිනවා කියලා ඒකත් වුණා මේ ලඟදි. මම සිදත්ට කිව්වා මම ක්‍රිකට් පාලන මණ්ඩලයට ඇඟිලි ගහන්න යන්නේ නැහැ ඔබතුමා කැමති දෙයක් කරන්න මට ඕනේ ප්‍රතිඵල විතරයි. හොඳ කණ්ඩායමක් හදලා ක්‍රිකට් මණ්ඩලයේ දුෂණ නාස්තිය අඩු කරලා මේක හදන්න. මොකද ක්‍රිකට් කියන්නේ ගාමිණී දිසානායක මැතිතුමා  මෙරටට දායාද කළ දෙයක් යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා….

මම ඊයේ මැච් එක බලලා පැරදුන එක ගැන කණගාටු වුණා. සිම්බාබ්බේ කොහේද හිටියේ අපි කොහේද හිටියේ? දැන් සිම්බාබ්බේටත් අපි පැරදෙනවා. ඉතිං මේකට මොනාවා හරි  හේතුවක් ඇති. කණ්ඩායම පැත්තෙන්,නායකයන්ගෙන්ගේ පැත්තෙන් පරිපාලනය පැත්තෙන්,ඉතිං ඒවා එළියට එන්නේ නැහැ. මම කියන්නේ කළමනාකරණ මොඩලය හරහා තමයි දක්ෂයන් පත් කරන්න පුළුවන් වෙන්නේ.නිදහස දෙන්න ඕනේ එයාලට. වෙත්තමුණි මහත්තයා එදා වැඩ කරගෙන යනකොට  ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කිව්වා අපිට මේ පාලක මණ්ඩල පිලිගන්න බැහැ ඡන්දයක් තිබ්බේ නැහැ කියලා . අපි මෝදි මහත්තයාට කතා කරලා  කිව්වා අපිට තව අවුරුදු 02ක් දෙන්න කියලා. මොකද අපිට නොයෙතුත් ප්‍රශ්න තියෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන අපි වාර්තාවක් ඉදිරිපත් කළා. මං ඒක දයාසිරි ඇමතිතුමාට දුන්නා ඒ වාර්තාව.තාම පරික්ෂණ කරලා නැහැ.මම ඉතාමත් කණගාටුවෙන් කතා කරන්නේ. එම නිසා යම් කිසි දෙයක් කරද්දි පවිත්‍ර අත් දෙකකින් කරන්න ඕනේ. නැත්නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ.

මම ඉල්ලා සිටිනවා එදා වෙත්තමුණී මහත්තයා පටන් ගත්ත වැඩ පිලිවෙළ ඉදිරියට ගෙන යන්න කියලා. මට මතකයි 1983 දකුණු අප්‍රිකාවට අපේ කණ්ඩායමේ 11 දෙනෙකු ගියා. මොකද්ද වුණේ අපේ කණ්ඩායම සම්පුර්ණයෙන් අතරමන් වුණා. අපේ පළමු පෙළ සම්පුර්ණයෙන් දැවී ගියා බන්දුල වර්ණකුල මැතිතුමත් එක්ක. ඊට පස්සේ මේ කණ්ඩායම අළුතෙන් ගොඩනැගුවා. ඒ හිස්තැන පුරවන්න තමයි අරවින්දලා ආවේ. අරවින්දලා ඇවිල්ලා  86 ඉම්රාන්ලාට විරුද්ධව ශතක දෙකක් ගැහුවා. නමුත් අද අපි තරුණ ක්‍රිඩකයන්ට අවස්ථාව දෙන කොට එයාලා ප්‍රතිඵල ගන්නේ  නැහැ. අන්ත අප්‍රමාණ දක්ෂයෝ අපේ ගම්මාන වල ඉන්නවා.අපි ඒ දරුවන්ට උඩට එන්න දෙන්න ඕනේ. ඒ ක්‍රමවේදය අපි හදන්න ඕනේ.

Leave A Reply

Your email address will not be published.