topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මියන්මාරයේ බෞද්ධ විරෝධතාකරුවන් වෙඩි පහරට ලක්වේ.

Myanmar Buddhist _protesters are _being shot dead.

බහුතර රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් වෙසෙන රඛයින් ප්‍රාන්තයේ බෞද්ධ විරෝධතාකරුවන් වෙත එල්ල කළ විවෘත වෙඩි තැබීමකින් අවම වශයෙන් හත් දෙනෙකුවත් මරණයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී. අරකන් රාජ්‍යයෙහි බිඳ වැටීම සනිටුහන් කෙරෙන වාර්ෂික සැමරුම් උළෙල තහනම් කිරීමට එරෙහිව රඛයින් ප්‍රාන්තයේ වෙසෙන බෞද්ධයන් හාර දහසක් පමණ ම්රවුක් උ (Mrauk U) වෙත පසුගියදා  රැස්ව ඇත. ඉන් අනතුරුව හටගත් ප්‍රචණ්ඩකාරී වාතාවරණයත් සමග තවත් ගණනාවක් තුවාල ලබා ඇති බවත් පැවසේ.

මියන්මාරය ජන ප්‍රජාවන් ගණනාවකටම නිවහන වන අතර ඇතැම් ජන ප්‍රජාවලට අයත් කණ්ඩායම් එරට ආණ්ඩුව සමග සන්නද්ධ අරගලයක යෙදී බවත්, ම්රවුක් උ පෞරාණික අරකන් රාජ්‍යයෙහි අගනුවර වන අතර මියන්මාර හමුදා විසින් මීට වසර 200කට ඉහතදී එම රාජ්‍යය යටත් කර ගනු ලැබීම රඛයින් ප්‍රාන්තවාසීහු වාර්ෂිකව සමරන බවත් සඳහන් වේ.

මෙම  වාර්ෂික සැමරුම් උළෙල පැවැත්වීම සඳහා අනුමැතිය ලබා දීමට මියන්මාර බලධාරීහු මෙවර ප්‍රතික්ෂේප කළ බවත්, ඊට විරෝධය පළ කිරීම සඳහා උද්ඝෝෂකයන් රජයේ කාර්යාලයක් වැටලීම සිදුකළ බවත්, එහිදී පොලිසිය විසින් ඔවුන්ට විවෘත වෙඩි තැබීමක් සිදු කළ බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.