topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මියන්මාර ආණ්ඩුවට එරෙහිව සටන් කරනවා – රෝහින්ග්‍යා කැරලිකරුවෝ.

An aerial view showing the burnt-out village near Maungdaw township in Rakhine State, western Myanmar, 27 September 2017හින්දු ගම්මානයක් ගිනිබත් කර ගණනාවක් මරා දමා ඇති බවට මියන්මාර බලධාරීහු අර්සා කැරලිකරුවන්ට පසුගිය වසරේ දී චෝදනා කළහ

මියන්මාර ආණ්ඩුවට එරෙහිව දිගටම සටන් වදින බව එරට සුළුතර රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට අයත් කැරලි කණ්ඩායමක් පවසයි.

‘අරකන් රෝහින්ග්‍යා ගැලවීමේ හමුදාව’ හෙවත් ‘අර්සා’ කැරලි කණ්ඩායම පසුගිය වසරේ දී මියන්මාර ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමග ආරම්භ වූ හමුදා මෙහෙයුම් හේතුවෙන් රෝහින්ග්‍යා සාමාන්‍ය වැසියන් හය ලක්ෂ පනස් දහසකට පමණ අසල්වැසි බංග්ලාදේශය වෙත පළා යාමට බල කෙරිණි.

පසුගිය සිකුරාදා රඛයින් ප්‍රාන්තයේ ධාවනය වෙමින් තිබූ හමුදා ට්‍රක් රථයක් වෙත රැක සිට එල්ල කළ ප්‍රහාරය පිටුපස තමන් සිටින බව ‘අර්සා’ කැරලි කණ්ඩායම පවසයි.

එම ප්‍රහාරයෙන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

‘අර්සා’: මේ කවුද?

Screengrab of Arsa video on 25 August 2017 නායකයා වන අතා උල්ලා (මැද) පෙනී සිටින වීඩියෝ දර්ශන අර්සා කැරලිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය

මියන්මාර ආණ්ඩුව විසින් ‘අර්සා’ කැරලිකරුවන් හඳුන්වනු ලබන්නේ ‘ත්‍රස්තවාදීන්’ ලෙසය.

රෝහින්ග්‍යා ජනතාවගේ දේශපාලනික අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා තමන් සටන් කරන බව ‘අර්සා’ කැරලිකරුවෝ පවසති.

මියන්මාර ආණ්ඩුව කියා සිටියේ රෝගියෙකු රෝහලක් වෙත රැගෙන යමින් තිබු හමුදා ට්‍රක් රථයක් “අන්තවාදී බංග්ලාදේශ ත්‍රස්තවාදීන්” විසි දෙනෙකුගේ පමණ ඉලක්කය වී ඇති බවය.

ප්‍රහාර එල්ල කිරීම සඳහා කැරලිකරුවන් විසින්ම සාදා ගන්නා ලද බෝම්බ සහ ආයුධ යොදා ගෙන ඇති බවත් මියන්මාර ආණ්ඩුව සඳහන් කරයි.

තමන් විසින් එම ප්‍රහාරය එල්ල කරන ලද බව සනාථ කරමින් ‘අර්සා’ නායක අතා උල්ලාගේ නිවේදනයක් අඩංගු ට්විටර් පණිවුඩයක් එම කණ්ඩායම පළ කර තිබේ.

“මියන්මාර රජයේ අනුග්‍රහය ඇතිව සිය ප්‍රජාවට එරෙහිව ක්‍රියාත්මක ත්‍රස්තවාදයට” එරෙහිව සටන් වදිනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව එම නිවේදනයේ දැක්වේ.

රෝහින්ග්‍යා ප්‍රජාව ගලවා ගැනීම සහ ආරක්ෂා කර ගැනීම එහි පරමාර්ථය බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

“6,700 මරුට”

මියන්මාරය

පසුගිය අගෝස්තු 25 වෙනිදා රඛයින් ප්‍රාන්තයේ පොලිස් මුරපොළවල් වෙත අර්සා කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයෙන් 12 දෙනෙකු මරණයට පත් විය. එය ඔවුන් විසින් මේ දක්වා එල්ල කරන ලද විශාලතම ප්‍රහාරයයි.

ඊට ප්‍රතිචාර වශයෙන් මියන්මාර ආරක්ෂක අංශ විසින් කැරලිකරුවන්ට එරෙහිව මහා පරිමාණ මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

තමන් ද එම මෙහෙයුම්වල ඉලක්ක වූ බව බංග්ලාදේශය වෙත පළා ගිය රෝහින්ග්‍යා සාමාන්‍ය වැසියෝ පවසති.

අගෝස්තු මාසයේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසු මසක් ඇතුළත අවම වශයෙන් රෝහින්ග්‍යා වැසියන් 6,700 දෙනෙකුවත් මරා දමනු ලැබ ඇති බව දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංවිධානය පවසයි.

සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීම, රෝහින්ග්‍යා ගම්මාන ගිනිබත් කිරීම, කාන්තාවන් සහ ගැහැණු ළමුන් දුෂණය කිරීම සහ දේපළ පැහැර ගත් බවට එල්ල වන චෝදනා මියන්මාර හමුදාව ප්‍රතික්ෂේප කරයි.

(BBC)

Leave A Reply

Your email address will not be published.