topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාරයට.

Nalaka-de-Silva

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් නාලක ද සිල්වා ඊයේ රාත්‍රියේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කර ඇති අතර  මෙහිදී ඉදිරිපත් වු කරුණු සලකා ලැබූ මහේස්ත්‍රාත්වරයා  හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා නොවැම්බර් මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට සැලසුම් කළ බවට නාලක ද සිල්වාට චෝදනා එල්ල වී තිබුණි. ඒ දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාලක ද සිල්වා දුරකතන සංවාද කිහිපයක් උපුටා දක්වමින් සිදු කළ අනාවරණයකින් අනතුරුවයි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ ආරම්භ කළ අතර අවස්ථා කිහිපයකදී නාලක ද සිල්වාගෙන් එම දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය. එමෙන්ම  හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අතර සිදු වූ දුරකතන සංවාදවල හඩපටද රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කළේය. එහිදී අදාළ දුරකතන සංවාදවල හඬපට ඔවුන්ගේ කටහඩ සාම්පල සමඟ ගැලපෙන බවට ද තොරතුරු අනාවරණය වී තිබුණි.

කෙසේ වෙතත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය බ්‍රස්පතින්දා දිනයේ පළමුවට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා එම දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් අතර ඊයේ පස්වන දිනටත් ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවේය. පැය 09කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනිමෙන් අනතුරුව රාත්‍රි 07.00ට පමණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.