topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නාලක – ෆොන්සේකා සබඳතාව නාමල් කුමාර හෙළිකරයි.

Namal_Kumara

තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය සරත් ෆොන්ස්කා, හිටපු  නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සමඟ දේශපාලනික වශයෙන් කිට්ටු සබඳතා පැවැත්වු  බව දුෂණ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ  නාමල් කුමාර පවසයි. ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරලීමේ කුමන්ත්‍රණයේ  නාලක ද සිල්වා  සමඟ පිටුපස සිටින්නේ  සරත් ෆොන්සේකා ම බව තමා දන්නා නමුත් ඒ පිළිබඳ හරි හැටි ඔප්පු කිරීම සඳහා  සාක්කි නොමැති නිසා තමා නිහඬව සිටින බවත් ඔහු සඳහන් කළේය. ඔහු මේ බව පැවසුයේ  අම්පාර මහඔය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය  හමුවකදී අදහස් දක්වමිනි.

මේ පිළිබඳව  තමා   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී ප්‍රකාශයක් ලබා දී ඇති බවත්  ඒ ගැන සරත් ෆොන්සේකා නොදන්නා බවත්  පැවසු නාමල් කුමාර සඳහන් කළේ  ඒ ගැන නොදන්නා ෆොන්සේකා මේ දිනවල  නිකුත් කරන ප්‍රකාශවලින් ඒ සබඳතා පිළිබඳ  සැබෑ ලෙස පිළිඹිඹු වන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් කුමාර සඳහන් කළේ  මේ පිළිබඳව සරත් ෆොන්සේකා තමාගෙන් විමසීමක් කළහොත් ඊට පිළිතුරු නොදෙන බවත්  ජනාධිපතිවරයා තමාගෙන් ඒ පිළිබඳව විමසීමක් කළහොත් පමණක්  ඊට පිළිතුරු දෙන බවයි. එසේ නොමැතිව සාක්කි නොමැති දේවල් පවසා තමා සිරගත වීමට සුදානම් නොමැති බවද  හෙතෙම පැවසීය.

තුෂාර පීරිස් නැමැත්තා ප්‍රංශයේ සිට ලංකාවට ආයුධ ගෙන්වමින් රාජ්‍ය විරෝධි ක්‍රියාවක නිරත වීමට යන බව තමා පොලිස්පතිවරයාට දැනුම් දීමෙන් පසු ඒ වෙනුවෙන් පොලිස්පතිවරයා  විසින් තමාට නාලක ද සිල්වා  හඳුන්වා දුන් බවත්, පසුව  නාලක සිල්වා  එම සිදුවිම් සඳහා තමා භාවිත කිරීමට උත්සාහ කළ බවත්  නාමල් කුමාර වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.