topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නාමල් මානසික රෝගියෙක් – ෆොන්සේකා කියයි.

Sarath_Fonseka

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව මාධ්‍ය හරහා මහත් ආන්දෝලනයක් ඇති කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යනු අංගොඩ රෝහලේ ප්‍රතිකාර ලැබිය යුතු මානසික රෝගියෙකු බව ප්‍රාදේශීය සංවර්ධන හා වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා පවසයි.

මෙම ඝාතන කුමන්ත්‍රණය හිටපු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා විසින් දියත් කෙරුණක් බව නාමල් කුමාර විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළි කෙරුණු අතර ඔහු සමග පැවැත්වූ දුරකථන සංවාද කිහිපයක හඬපට ද ඉදිරිපත් කරන ලදී. ඒ ඔස්සේ පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු කරගෙන යන අතරතුර මෙම ඝාතන කුමන්ත්‍රණය පසුපස සිටින්නේ සරත් ෆොන්සේකා අමාත්‍යවරයා බවටයි නාමල් කුමාර විසින් පසුගිය දා චෝදනා එල්ල කර තිබුණේ. එම චෝදනාව ඔප්පු කිරීම සඳහා සාක්ෂි තමන් සතුව නොමැති බව ද ඔහු ප්‍රකාශ කර තිබිණි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා,

“මේකෙන් නැවත සනාථ වෙනවා නාමල් කුමාර කියන්නේ අංගොඩ නැවැත්විය යුතු පිස්සෙක් කියලා. හතර වටේටම එක එක මිනිස්සුන්ට චෝදනා එල්ල කරනවා. ඔය ඩී. අයි. ජී. නාලක සිල්වා කියන පුද්ගලයා මම මගෙ ජීවිතේටම මුණ ගැහිලා තියෙන්නෙ එක දවසයි. එහෙම එක දවසක් මුණ ගැහුණු ගමන් ජනාධිපති ඝාතන ගැන කතා කරන්නෙ නැහැනෙ මිනිස්සු එක්ක. “

නාමල් කුමාර නම් පුද්ගලයා පිළිබඳව තමන් පසුගිය දිනවලදී විවේචනය කළ හෙයින් ඔහු තමන්ට මඩ ගැසීමට උත්සාහ කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. නාමල් කුමාර වැනි පිස්සෙකුගේ ප්‍රකාශ නිසා නියෝජ්‍ය පොලිස්පතිවරයකු එළවිය නොහැකි බවත් එසේ කරන්නට ගියහොත් මේ රටේ තවත් පිස්සන් සිටින නිසා සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන්, සියලුම ජනරාල්වරුන්, සියලුම රජයේ සේවකයින් අවසානයේ එළවීමට සිදුවිය හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මේ කුමන්ත්‍රණය පසුපස තමන් හිඳින්නේනැයි පැවසුණු චෝදනාව සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ “මම සාමාන්‍යයෙන් සිද්ධිවල පිටිපස්සෙන් ඉන්න මිනිහෙක් නෙවෙයි නේ. මම වැඩකට බැස්සොත් ඉස්සරහින්ම තමයි යන්නේ. ඩී. අයි. ජී. කෙනෙක් පස්සෙන් ඉඳන් යමක් කරන්න තරම් පහත් තත්වෙට වැටෙන්න අවශ්‍ය නෑ” යැයි පැවසීය.

මේ නාමල් කුමාර නමැති පුද්ගලයා යම් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියාත්මක වන බවත් ඒ දේශපාලන න්‍යාය පත්‍රය මෙහෙයවන්නේ කවුද යන්න සොයාගත යුතු බවත් අමාත්‍ය සරත් ෆොන්සේකා එහිදී අවධාරණය කළේය.

Leave A Reply

Your email address will not be published.