topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ‍්‍රී ලංකාව සහ  බහරේනය අතර ද්විපාර්ශික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට සාකච්ජා.

Thalatha_Athukorala

මේ දිනවල මැදපෙරදිග රටවල සංචාරයක නිරත වන අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ බහරේන් කර්මාන්ත, වාණිජ හා සංචාරක අමාත්‍ය Zayed Bin Rashid Alzayani  හමු විය. එහිදී දෙරටට වැදගත් වන ක්ෂේත‍්‍ර සම්බන්ධව සාකච්ඡා පවත්වන ලදි.

ශ‍්‍රී ලාංකිකයින් සඳහා  බහරේන්හි කර්මාන්ත අංශයන්හි රැකියා අවස්ථා ලබා ගැනීමට හැකියාව ඇති බවත් ඒ සඳහා පුහුණු ශ‍්‍රමිකයින් යොමු කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමටත් එම සාකච්ඡාවේදී එකඟ වී ඇත.

බහරේනය සහ ශ‍්‍රී ලංකාව අතර සංචාරක ක්ශේත‍්‍රයේ දියුණුව සඳහා අවශ්‍ය වැඩ පිලිවෙළ නව රජය තුලින් ඇති කිරිමට අවශ්‍ය කරන පසුබිම ඇති වී තිබෙන බව සඳහන් අමාත්‍යවරිය ඒ සඳහා දෙරටේම නියෝජිතයින් සහයෝගය පල කිරීමද මෙහිදී සාකච්ඡා වූ විශේෂ කරුණු වේ.

මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ උපද්ශිකා පද්මිණී රත්නායක, බහරේන් ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ තෙවන ලේකම් නිමල් ජයවීර යන අයද එක්විය.

Leave A Reply

Your email address will not be published.