රජයේ නව මාධ්‍ය ප්‍රකාශකවරු නම් කෙරේ. පුවත් On Oct 29, 2018 රජයේ නව මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙක් පත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අය එලෙස නව මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත්කර ඇත. Share this:TwitterFacebook Related