topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහජන සේවයේදී නිකාබ් තහනම්.

niqab-763x330-1473248244

කැනඩාවේ ප්‍රාන්තයක් විසින් මහජන සේවයක නිරතව සිටින අවස්ථාවක හෝ මහජන සේවාවක් ලබාගන්නා අවස්ථාවක මුහුණ ආවරණය කිරීම තහනම් කිරීමේ නීතියක් සම්මත කරනු ලැබීය.

කැනඩාවේ කෙබෙක් (Quebec) ප්‍රාන්තයේ ජාතික මන්ත්‍රණ සභාව මතභේදයට තුඩු දී තිබෙන එම නීති සංශෝධනය සම්මත කළේ නගර සභා පොදු ප්‍රවාහන සේවාවලට ද බලපැවැත්වෙන ආකාරයටය.

ඒ අනුව මහජන සේවාවක් ලබාගැනීමේ දී හෝ මහජන සේවයක නිරතවීමේ දී මුහුණ නිරාවරණය කිරීමට සිය බුර්කාවකින් හෝ නිකාබ් ඇඳුමෙන් සැරසී සිටින කෙබෙක් (ක්වෙබෙක් යනුවෙන් ද හැඳින්වේ) ප්‍රාන්තයේ කාන්තාවන්ට සිදු වේ.

2014 සිට ප්‍රාන්තයේ බලය හොබවන ලිබරල් පක්ෂය එම නීති සංශෝධනය ඉදිරිපත් කළේ මීට දෙවසරකට ඉහතදීය.

ඒ අනුව බුර්කාවකින් හෝ නිකාබ් ඇඳුමෙන් සැරසී සිටින රජයේ නිලධාරිනියන්, පොලිස් නිලධාරිනියන්, ගුරුවරියන්, බස් රියදුරන් සහ මහජන සෞඛ්‍ය සේවාවල නිරතව සිටින වෛද්‍යවරියන්, වින්නඹු මාතාවන් සහ දන්ත වෛද්‍යවරියන්ට ද සිය සේවා කාලය අතරතුර සිය මුහුණ නිරාවරණය කිරීමට සිදුවේ.

NicabBurka

බාල වියේ දරුවන්ට ආගමික අධ්‍යාපනය ලබාදීම ද මහජන අරමුදල්වලින් යැපෙන දරුවන් රැක බලා ගන්නා ආයතනවලට එමගින් තහනම් කරනු ලැබ තිබේ.

’62 වෙනි පනත’ (Bill 62) නම් මේ පනතේ ඉස්ලාම් ධර්මය පිළිබඳව කිසිවක් සඳහන් නොවේ.

සියලුම ආකාරයේ මුහුණ ආවරණ එමගින් තහනම් කර තිබෙන බැවින් එය මුස්ලිම් ජනතාව ඉලක්ක කරගත්තක් නොවන බව කෙබෙක් ආණ්ඩුව පවසයි.

එහෙත් ආණ්ඩුවේ සේවාවක් ලබාගැනීමේදී, බස් රථයක ගමන් කිරීමේදී, මහජන පුස්තකාලය භාවිතා කිරීමේදී හෝ සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි මහජන සේවා ලබාගැනීමේදී සිය මුහුණ නිරාවරණය කිරීමට නව පනත අනුව මුස්ලිම් කාන්තාවන්ට සිදු වේ.

එමගින් ප්‍රාන්තයේ මුස්ලිම් කාන්තාවන් මහජන සේවාවන්හි පිහිට පැතීම සීමා කරනු ඇති බව මේ අතර විවේචකයන්ගේ තර්කය වී තිබේ.

මුහුණ ආවරණය කරගෙනම මහජන සේවාවක් ඉල්ලා සිටිය හැකි ඇතැම් අවස්ථා පිළිබඳව ද නව පනතේ සඳහන් වේ. එවැනි ඉල්ලීමක් පිළිගන්නේ ද, ප්‍රතික්ෂේප කරන්නේ ද යන්න තීරණ කළ හැකි ආකාරය ද පනතට ඇතුළත් වේ.

නව පනතට එරෙහිව අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වෙන බව නීති විශාරදයෝ පවසති.

කෙබෙක් ප්‍රාන්තයේ කාන්තාවන් කොපමණ පිරිසක් මුහුණු ආවරණ පළඳින්නේ ද යන්න පැහැදිළි නැත.

අනාගමික ප්‍රාන්තයක් ලෙසින් සිය අනන්‍යතාව පවත්වා ගැනීමේ අරමුණින් කෙබෙක් ප්‍රාන්ත බලධාරීහු මීට පෙරාතුව දෙවතාවක්ම මේ හා සමාන නීති සම්මත කිරීමට උත්සාහ දැරූහ.

ප්‍රංශය සහ බෙල්ජියම ඇතුළු යුරෝපා රටවල් ගණනාවක්ම මීට ඉහතදී ඉස්ලාමීය මුහුණ ආවරණ තහනම් කරනු ලැබ තිබේ.

(BBC ඇසුරිණි.)

Leave A Reply

Your email address will not be published.