Home > පුවත් > නිරෝෂන් ප්‍රේමරත්නත් විමල් අතහැර යයි?

නිරෝෂන් ප්‍රේමරත්නත් විමල් අතහැර යයි?

Niroshan_Premarathna

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විමල් වීරවංසගේ ජාතික නිදහස් පෙරමුණේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයාද ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්වීමට තිරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

මේවන විට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ නායකයින් එයින් ඉවත්වීමට කටයුතු කරමින් සිටී. මේ අතර නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා තම ඉදිරි තීන්දු පිළිබදව වීරකුමාර දිසානායක වැනි ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් සමග අදහස් හුවමාරු කරගනිමින් සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන්කරයි.

About LNC

Check Also

Ampara District Parliamentarian Sriyani Wijewickra

ඒකාබද්ධයේ මන්ත‍්‍රීනී මෛත‍්‍රි පාර්ශවයට යයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ශ‍්‍රියානී විජේවික‍්‍රම  ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉවත්ව ජනාධිපති මෛත‍්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *