topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජානිපෙ ගැටුමක්. විමල් ඇමැතිකම අතහරී.

Wimal_and Party

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ,  කැබිනට් අමාත්‍යධුරයක් බාර නොගැනීමට ගත් තීරණයත් සමග එම පක්ෂය තුළ ඇමැති ධූරය වෙනත් අයෙකුට ලබා ගැනීමේ සටනක් ඇරඹී ඇතැයි එම පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

එමෙන්ම විමල් වීරවංශ අමාත්‍ය ධුරයක් ලබා නොගන්නේ නම් ජාතික නිදහස් පෙරමුණේ ජ්‍යෙෂ්ඨයකු හෝ කැබිනට් මණ්ඩලය නියෝජනය කළයුතු බවට ජාතික නිදහස් පෙරමුණ තුළ සංවාදයක් මතුව ඇති බවත් සඳහන් වේ. පක්ෂයක් ලෙස රටක ඉදිරි ගමනේදී එහි යහපැවැත්ම සඳහා සහාය වීමට නම් බලපෑම් කිරීමේ ශක්තියක් පක්ෂයකට තිබිය යුතු බවත් එවැනි කටයුතුවලදී කැබිනට්ටුව නියෝජනය කිරීම පක්ෂයක් ලෙස අත්‍යවශ්‍ය යැයි පක්ෂය තුළින් අදහස් මතු වී ඇති බවත් පැවසේ.

එමෙන්ම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පසුවන ස්ථාවරයට පක්ෂයක් ලෙස බලපෑම් නොකරන බවත් එම ප්‍රතිපත්තියට ගරු කරමින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු හෝ කැබිනට් මණ්ඩලය නියෝජනය කළ යුතුය යන මතයේ බහුතර පිරිසක් සිටින බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.