topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අයිතිකරුවෙක් නැති ක්‍රීඩාංගනයක්.

received_10208663104647497

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට මෙතෙක් අයිතිකරුවෙක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර  ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා  දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගිවී ඇති අතර එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙම ක්‍රීඩාංගණය ක්‍රීඩා අමාත්‍යංශයට පවරාගැනීමට කටයුතු කරන බවය.

එහි ඉඩම් අයිතිය දැනට ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයා සතුව බවයි පැවසෙන්නේ.

අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට තවමත් අයිතිකරුවෙක් නෑ. ඉඩම් අයිතිය දැනට තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාට.

ඒ නිසා මෙම ක්‍රීඩාංගනය ක්‍රීඩා අමාත්‍යංශයට පවරාගැනීමට කටයුතු කරනවා.

ඉන්පසු අධ්‍යාපන අමාත්‍යංශය සමග ඒකාබද්ද වෙලා පාසල් මට්ටමින් එන දක්ෂතා ඇති දරුවන්ව ඔලිම්පික් මට්ටම දක්වා පුහුණු කරවලා ඔවුන්ව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය පුහුණුවීම් ලබාදීමට කටයුතු කරනවා.යයි වැඩි  දුරටත්  පැවසුවේ ය 

 

Leave A Reply

Your email address will not be published.