topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

SAITM එපා.. ජාතික විරෝධතාවය අදයි.

August 02 is a national anti-day celebration-

ජනතාවගේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය අයිතිය අනතුරේ හෙලමින්, මාලඹේ ”SAITM” ආයතනය හරහා වෛද්‍ය උපාධිය මුදලට විකිණීමේ කටයුතු සැලසුම්ව තිබේ. මාලඹේ ”SAITM& ආයතනය වසාදමන ලෙස රජයට බලකිරීම සඳහා සයිටම් විරෝධි ජනපවුරවිසින් 2017 අගෝස්තු 02 වන දින එනම් අද දින ජාතික විරෝධතා දිනයක් පවත්වන අතර අන්තර් සමාගම් සේවක සංගමයේ සියලූම සාමාජික සාමාජිකාවන් මෙම ජාතික විරෝධතා දිනයට එක්වනු ඇත. විදුලිබල මණ්ඩලය, වරාය, ඛනිජතෙල් සංස්ථාව, පාසල් රෝහල් වැනි රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතනද විරෝධතාවයටයෝගය දක්වන බව වාර්ථා වේ.

 මේ වනවිටත් සහයෝගය පලකරන බැනර් ආයතන ඉදිරිපිට ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇති අතර, සියලූ සාමාජික සාමාජිකාවන් කළුපටි පැළඳ අගෝස්තු 02 සේවයට වාර්තා කරනු ලැබෙන බවද වාර්ථා වේ.

 එමෙන්ම සයිටම් ආයතනයට තම විරෝධය ප‍්‍රකාශ කිරීමේ උද්ඝෝෂණ පැවැත්විමට කටයුතු කර ඇති අතර, පහත සඳහන් ආයතන ඉදිරිපිට එම උද්ඝෝෂන පවත්වනු ලබන බව වාර්ථා වේ.

සිලෝන් බිස්කට් සමාගම, පන්නිපිටිය – සවස 2.00

සිලෝන් කෝල්ඞ් ස්ටෝර්ස්, රණාල – දහවල් 12.00

සිංගර් සමාගම, පිළියන්දල/රත්මලාන – දහවල් 12.00

පේන්ට් ඇන්ඞ් ජෙනරල්, රත්මලාන/නාවල – ප.ව. 12.30

ලංකා වෝල්ටයිල්, මීපේ – ප.ව. 2.00

ලංකා ටයිල්, ජල්තර – ප.ව. 12.30

රොෂෙල් බාත්වෙයාර්, හෝමාගම – ප.ව. 12.30

ට‍්‍රයිකෝ මෙරිටයිම්, කොළඹ 13. – දහවල් 12.00

සියැට් කැළණි ටයර් සමාගම/ සියැට් රේඩියල් සමගම, කැලණිය – දහවල් 12.00

සියැට් කළුතර – ප.ව. 2.00

නොරිටාකේ ලංකා, මාතලේ – දහවල් 12.00

රෝයල් පෝසිලේන්, හොරණ – සවස 1.30

දංකොටුව පෝසිලේන්, දංකොටුව – දහවල් 12.00

මැක්සීස් ලංකා, වෙන්නප්පුව – 

ඇක්වා පැකේජිං, වත්තල – ප.ව. 2.00

එවරි ඩෙනිසන්, බියගම – සවස 5.00

ඩිලාරු ලංකා, බියගම – සවස 5.00

පිරාමල් ග්ලාස්, හොරණ – සවස 2.00

ඉන්ඩස්ටි‍්‍රයල් ගෑසස්, සපුගස්කන්ද – සවස 5.00

Leave A Reply

Your email address will not be published.