topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බංකොලොත් දේශපාලනයට සිංහල බෞද්ධ කියලා බලයක් ලබා නොදිය යුතුයි.

thalatha_Athukorala

බංකොළොත් දේශපාලනයට සිංහල බෞද්ධ යනුවෙන් බලයක් ලබා නොදිය යුතු බවත්, ස්වාමීන් වහන්සේලාටත් අපහාස වෙන විදියට සමහරු මේ සිවුර දාගෙන පහත් වැඩ කරන බවත්, ජාති භේද, ආගම් භේද, කුල භේද ඇතිකරලා මේ රට බෙදන්න සූදානම් නැති බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ ප‍්‍රකාශ කරයි. අමාත්‍යවරියමේ බව සඳහන් කළේ ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය සහ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මඟින් කි‍්‍රයාත්මක කරන ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබා දීමේ ජාතික වැඩසටහනේ ඉඹුල්පේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවති වැඩසටහනට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත්අදහස් දැක්වූ අමාත්‍යවරිය,

අපි දන්නවා ඒ කාලේ සිල්රෙදි බෙදුවා. අල බෙදුවා. ප්ලාස්ටික් පුටු බෙදුවා. මේ හැම එකක්ම ගෙරදටම ගෙනත් බෙදුවා. බැරිවුණොත් පොත් ටිකක්, පැන්සල් පෙට්ටියක් හරි අරන් එනවා. අපි මැතිවරණය ඉලක්ක කරගෙන නෙවෙයි මෙතන ඉන්නේ. අපි වැඩකරන්නේ අපේ පාක්ෂිකයොන්ගේ ඔප්පුව හදන්න විතරක් නෙවෙයි. මේකට කිසිම දේශපාලන පක්ෂයක් නෑ. අපි බලන්නේ ඔක්කොම මනුස්සයො කියලා. මේ රටේ මිනිස්සු නැතිබැරි උදවිය වශයෙන් පවත්වගෙන ගිහින් තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකරගන්නේ කොහොමද කියලා කණ්ඩායමක් හිතාගෙන ඉන්නවා.

පහුගිය කාලේ සමෘද්ධි නිළධාරීන් ගම්වලට ගිහින් ආණ්ඩුව සමෘද්ධිය කපන්න යනවා කියලා ලොකු ප‍්‍රශ්නයක් හැදුවා. හැබැයි කැපුවෙත් ඒ ගොල්ලො. ලියන්න  ඕනි අයට ලිව්වෙත් ඒ අය. සමීක්ෂණයක් කරන්න පටන්

ගත්තම කිසිම හේතුවක් නැතුව රජය අපහසුතාවයට පත්කරන්න දේශපාලන අරමුණක් හදාගත්තා. ක්ෂේත‍්‍ර නිළධාරීන්ට ඡුන්දය ඉල්ලන්න බෑ කිව්වම දැන් සද්දේ නැතුව ඉන්නවා. මේ රජයත් එක්ක කවුරුත් සෙල්ලම් කරන්න හොඳ නෑ. අපි ගොඩක් අවස්ථාව දීලා තියෙනවා.

අපි වැඩකරන්නේ ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගෙත් පක්ෂ වෙනුවෙන් නෙවෙයි. සියළු දෙනා එකට එක්වෙලා කි‍්‍රයාත්මක කරන වැඩපිළිවෙල වෙනුවෙන්. අපි සියළු දෙනාගෙම අවශ්‍යතාවය අහිංසක මිනිස්සු තලාපෙලන එක නෙවෙයි. අපිට  ඕනි රටේ මිනිස්සු යමක් කමක් ඇති අය කරමින් ඔවුන්ට අවශ්‍ය දේවල් ලබාදෙන්න. ලක්ෂ 40ක පාසල් ළමුන් රක්ෂණය කරන වැඩපිළිවෙලක් ආරම්භ කළා. ළමයෙක්ට ගැටළුවක් ඇතිවුණොත් පෞද්ගලික රෝහලකින් බෙහෙත් ගන්න ලක්ෂ දෙකක් දක්වා මුදල් ලබාදෙනවා. දෙමව්පියන්ගෙන් අයෙක් මියගියොත් රු.75000 දක්වා මුදලක් ලබාදෙනවා. බෙහෙත් වෙනුවෙන් රු.10,000ක් ගෙවනවා. කොයි ආණ්ඩුවක්ද මේ දේවල් කළේ. එදා පොත් ටික දුන්නා ජේ.ආර් ජයවර්ධන මහත්තයා, නිළ ඇඳුම් දුන්නා, පේ‍්‍රමදාස මහත්තයා. දැන් රනිල් වික‍්‍රමසිංහ මහත්තයා රක්ෂණාවරණය දීලා තියනවා. ළඟම පාසල හොඳම පාසල කි‍්‍රයාත්මක කරනවා.

එහෙම නැතුව පවුලක් රජ කරන්න, පොල් හරි අර්තාපල් හරි දීලා ඡුන්දය අපිට දියන් කියලා කියන්න නෙමෙයි. මේ අවරුදු 5 තුල අපේ වැඩ කොටස අපි හරියට කරනවා. බුදුන් වහන්සේ මේ සංඝ පරම්පරාවක් හදලා තියෙන්නේ ධර්මය පවත්වාගෙන යන්න. අපේ ස්වාමීන් වහන්සේලාටත් අපහාස වෙන විදියට සමහරු මේ සිවුර දාගෙන පහත් වැඩ කරනවා. සරණාගතයෝ ආවම එයාලට ගහන්න යනවා. තව ටික දවසක් යනකොට ආයුධ අතට අරගෙන සිවුර දාගත්තොත් මොකද කරන්නේ.

ස්වාමීන් වහන්සේ නමක් බණ්ඩාරණායක මැතිතුමාව ඝාතනය කරනකොට මේ රටේ දේශපාලන බේදයකින් තොරව ඒක හෙලා දැක්කා. එතුමා අගමැතිවරයෙක් විදියට මේ රටේ සුවිශේෂී පුදුගලයෙක්. එදා ලොකූ ප‍්‍රශ්නයක් මේ රටේ ඇති වුනා. බංකොලොත් දේශපාලනයට සිංහල බෞද්ධ කියලා බලයක් ලබා නොදිය යුතුයි. අපේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය ජාති, ආගම්, කුල බේදයක් නැහැ, සියලූ දෙනාම මනුශ්‍යයන් විදියට සලකන්නේ.

අපි කිසිම දෙයක් කලබල වෙලා කරන පක්ෂයක් නෙමෙයි. අපේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් තීන්දු තිරණ ගන්නේ මේ රටේ ණය ප‍්‍රමාණය කොහොමද, රාජ්‍ය සේවය නිදහසේ ස්වාධිනව කරනවද, අධිකරණය, පොලිස් සේවය ස්වාධීනද කියන කාරණා දිහා බලලා.

කවුරුත් හිතන්න එපා ඡුන්දය දුන්නේ නැත්නම් මේවා ලැබෙන්නේ නැහැ කියලා. ඒ වගේ දේශපාලනයක් අපි ළඟ නැහැ. අපි මේවා තියලා ගෙදර යන්න සුදානම්. අපි පවුල රජ කරන්නේ නැහැ. මේ රට ණය කරන්නේ නැහැ. රටේ මිනිස්සුනගේ සල්ලි හොරකම් කරනනේ නැහැ. රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් රේස් පද්නේ නැහැ. අජඨාකාෂෙට යන්නේ නැහැ. අපි ප‍්‍රංශයේ වෙසක් උත්සවයට ගිහින් එක දවසකට ලංකාවේ මිනිස්සුන්ගේ මුදල්වලින් ලක්ෂ 250ක් එක රැුයක් ගතකරන්න අපි ගෙවන්නේ නෑ. අපි අයුතු ලෙස හම්බ කරන්නේ නෑ. මේවා කියනවානම් අපි හෙට ආණ්ඩුව භාරදෙනවා. එහෙම නැතුව ජාති භේද, ආගම් භේද, කුල භේද ඇතිකරලා මේ රට බෙදන්න සූදානම් නෑ. අපි සියළු දෙනාම රටේ පොදු ප‍්‍රශ්නවලදී සාමුහිකව වැඩකරනවා සහ රටේ සියළු දෙනා පිළිබඳව වකීමෙන් වැඩකරනවා.යනුවෙන් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, සබරගමු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය භානු මනුපි‍්‍රය, රත්නපුර දිස්ති‍්‍රක් ලේකම් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සම්පත් බුලත්සිංහල ඇතුලූ  ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිළධාරීන් පිරිසක්ද සහභාගී විය.

 

 

 

 

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.