topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දැන් කෑගැසීම පුදුමයක්. බලය බෙදීම හොදටම ගෙනාවේ මහින්දයි.

Mahinda Raj

නව  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට  අදාලව අදාලව  අතුරු කෙටුම්පතේ  සදහන් බලය  බෙදීම  පිලිබදව  ඊට අදාල වාර්තා තුනක්  ඉදිරිපත් වුයේ  මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ  කාලයේ බව   දේශපාලන විශ්ලේෂකයෝ  පෙන්වා දෙයි. උගත් පාඩම්  හා  ප්‍රතිසංවිධාන  කොමිෂන් වාර්තාව ,හිටපු අමාත්‍ය තිස්ස  විතාරණගේ  සර්ව පාක්ෂික කමිටු වාර්තාව සහ සහ දයාන් ජයතිලක විසින් ඉදිරිපත්කර ඇති වාර්තාව  ඒ අතර ප්‍රධාන තැනක් ගනී.  විශේෂයෙන්  සියලු ජාතීන්ට තම අනන්‍යතාව හිමිවන ආකාරයට  බලය බෙදීම  පිලිබදව  මෙම  වාර්තාවන්හි  සදහන් බවත්.එසේ තිබියදී   බලය බෙදීම  පිලිබදව  අතුරු වර්තාවක සදහන් කරුණු   පදනම්ව මහින්ද පාර්ශවය  දැඩි විවේචන  එල්ල කිරීම  පුදුමය උපදවන කරුණක් බව    දේශපාලන   විචාරකයන්  වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave A Reply

Your email address will not be published.