Home > පුවත් > අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය විවෘතවේ.

අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය විවෘතවේ.

Missing_Person

මේ මස 15 වනදා සිට  ක‍්‍රියාත්මක වන  පරිදි අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය විවෘත වන බව වර්තා වේ. ඒ සම්භන්ධයෙන් වූ ගැසට් පත්‍රය මේ වන විට රජයේ මුද‍්‍රණාලය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති බව සදහන්ය. ඒ අනුව අතුරුදන් පුද්ගලයන්ගේ ඥාතීන්ට හෝ ඕනෑම අයකුට මෙම කාර්යාලය වෙත සිය  පැමිණිළි බාර දිය හැක.

About LNC

Check Also

R_ Sambandan_ TNA

ජනාධිපතිවරයා ඝාතනය කරන්න පැමිණි අයටත් සමාව දුන්නා. ඇයි මේ පුද්ගලයන්ට එසේ කරන්න බැරි?

රටේ යුද්ධය අවසන් බවත් නැවත එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත මතුවෙනවාට අකමැති බවත්, ජනාධිපතිවරයා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *