මේ මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය විවෘත වන බව වර්තා වේ. ඒ සම්භන්ධයෙන් වූ ගැසට් පත්‍රය මේ වන විට රජයේ මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත් කර ඇති බව සදහන්ය. ඒ අනුව අතුරුදන් පුද්ගලයන්ගේ ඥාතීන්ට හෝ ඕනෑම අයකුට මෙම කාර්යාලය වෙත සිය පැමිණිළි බාර දිය හැක.