අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඛණිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති රට පුරා වැඩ වර්ජනයක් ආරම්භ කරන්නට තීරණය කර ඇති බව වාර්ථා වේ.
හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත හම්බන්තොට වරාය හා තෙල් ගබඩා සංකීර්ණය පුද්ගලීකරණයට විරුද්ධව මෙම වර්ජනය ආරම්කරන බවයි වෘත්තීය සමිති ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.