topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පෙබරවාරි 10 වෙනිදාට මහ ඩබලගේ බඩ බුරුල් වෙන්න වාඩුව ගන්නවා – විමල් වීරවංශ

wimal _ galle 1

පෙබරවාරී 10 කියන්නේ ජාතික වාඩුව ගැනීමේ දිනයයි. දකුණේ අය වාඩුව ගන්න ගියාම හරියට වාඩුව ගන්න පිරිසක්. ඒ නිසා මේ ආණ්ඩුවේ අයහපත් ගමනට එරෙහිව වාඩුව ගැනීමට මේ රටේ ජනතාව දත කට මැදගෙන සිටින බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ  පවසයි.

ගාල්ල නාගොඩ උඩවැඩිතලාව ප්‍රදේශයේ ජනහමුවක් අමතමින් ඔහු මෙසේ පැවැසීය. වැඩිදුරටත් එහෙදී අදහස් දැක්වු විමල් වීරවංශ

“නොමිලේ වයිෆයි නෑ. ටවුන් හෝල් එකේ නම් නොමිලේ කොන්ඩම් දීලා තියනවා. මේ රටේ තරුණ පරම්පරාව රැවැට්ටුවා. හරීන්ගේ බැලුම එනකම් තාම බලන්න ඉන්නවා අපේ තරුණ තරුණියන්. ඒ තරුණ තරුණියන් රිටන් එක දෙන දිනය පෙබරවාරි 10 . රටේම මිනිස්සු වාඩුව ගන්න දවස එදා කරගන්න. මේ ආණ්ඩුවට එරෙහි තමන්ගේ මතය කතිරෙන් ප්‍රකාශ කරන දිනය පෙබරවාරි 10. මේ රිටන් එක රම්පෙට පොරි හැලෙන්න දෙන්න.

එහෙම දුන්නොත් මේ ඩලබගේ බඩ බුරුල් වෙන්නේ. ඒ වැඩේ හරියට කරන්න. මේ සටන තමුන්ගේ . මේක හරියට කරන්න. යුද්දේ කාලෙත් දරුවට නිල ඇදුම දුන්නා දැන් දෙනවා වව්චරයක් එකෙන් ගවුමේ පලුවක් විතරයි ගන්න පුළුවන්. දැන් පෙල පොත් ටිකත් සල්ලි වලට ගන්න වෙන්නේ. දැන් රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් අයිතිය නෑ. මේ හැම එකටම වාඩුව ගන්න ඕන. වාඩුව හරියට ගත්තොත් 11 ඉදලා අපි ඉතුරු ටික බලාගන්න පුළුවන්. බහුතර ජන බලය ආණ්ඩුවට නැති බව පෙනුනම ජන බලයක් නැති ආණ්ඩුවකට පවතින්න බෑ. රාජ්‍ය සේවකයා ගණන් ගන්නේ නෑ, පොලිසිය සැලියුට් ගහන්නේ නෑ, හමුදාව කියන දේ අහන්නේ නෑ. එහෙම ආණ්ඩුවට පවතින්න බෑ.

එතකොට සිරිසේන මහත්තයාටයි වික්‍රමසිංහ මහත්තයාටයි වෙනවා නැවකට නැඟලා මාරු වෙන්න. ඒ නිසා හරියට 10 වෙනිදා වැඩේ කරොත් අළුත් තත්වයක් මේ රටේ නිර්මාණය වෙනවා.  සහලින් ස්වයං පෝශිත වු රට නැවකින් හාල් ගේනක් ඉන්න තත්වයට පත්කරා.2005 බලයට පත් වු මහින්ද මහත්මයා එකින් එක ප්‍රශ්න විසදුවා. ජාත්‍යන්තර පටලැවිල්ලක අපි හිර වෙලා හිටියා.ඒ කාලේ සෝල්හයිම්ලා මේකේ බින්න බැහැලා හිටියේ. බෙහොම අමාරුවෙන් එයාලා යැව්වා. ,ඉන්දියාව බැලන්ස් කර ගත්තා,

ප්‍රභාකරන්ට ගේම දුන්නා. එදා මහින්ද මහත්තයා නාහෙන් අඩ අඩ හිටියේ නෑ. ඉදිරිපිට තියන අභියෝග මොනවද කියලා බැලුවා. ඒ අනුව එකින් එක මුහුණ දෙන විදිය සැලසුම් කරා. ඒ අනුව මේ රටට ජයග්‍රහණ ගෙනාවා.  ඒකට දැන් දැන් ඉන්නවා නාහෙන් අඩන කෙනෙක්. කෙහොම ද කැබිනට් එකට ගිහිල්ලත් අඩනවා.

මම කිව්ව එක ඇහුවේ නෑ කියලා. නාහෙන් අඩන්න මොකටෙයි ලක්ෂ 62 ක් දීලා ජනාධිපතිලත් කරේ.

දැන් කෙහොම ද වැඩේ අගමැති ජාතිය අමතනවා. කොල්ලයි බල්ලයි හැමෝම ජාතිය අමතන්න ගියොත් මොනවා වෙයි ද? අගමැතිට බෑ ජාතිය අමතන්න. ඒක කරන්න පුළුවන් ජනපතිට විතරයි. මේ ජනපති අගමැතිට කියන්නෙත් නෑ. ඔයාට ජාතිය අමතන්න බලයක් නෑ. ඒ බලය තියෙන්නේ මටයි කියලා. ඒ නිසා ජාතිය අමතන්නේ නැතිව වෙන මොකක් හරි අමතන්න කියලා කියන්නේ නෑ. රටේ ජනාධිපති මහ හොරාට කියනවා

හොරු අල්ලන්න එයාට සහය දෙන්නලු. පෙබරවාරි 10 දා වෙනකන් මේ දෙන්නගේ බයිස් කොප් එකක් යනවා.

තමුන්නාන්සේලාටත් බලලා හිනාවෙන්න ජවනිකා තියනවා. කෝ මහ බැංකු වංචාවට අදාල එක හොරෙක් හිරේ දැම්ම ද? අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පුරු පැනලා කියනවා

අල්ලයි මගේ නැට්ට කියලා කියලනවා. ඇලෝසියස් ඉන්නවා, මහ මොලකරු අගමැති ඉන්නවා. ඇල්ලුව ද? මේ ගමතේ කවුරු හරි හොරෙක් ඉන්නවා නම් කියන්න මිනිහට කියන්න ජාතිය අමතන්න කියලා. එතකොට වැඩේ ගොඩ. සියළු හොරුන්ට කියන්න ඕන ජාතිය අමතන්න කියලා. මේ බොරු කඩු ජවනිකා තිබුණට රටේ නීතිය

ක්‍රියාත්මක කරන්නේ නෑ. දැන් කියනවා 2008 ඉදලා බැදුම්කර වංචා තියනවලු. රවීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විගණකාධිපතිගේ වාර්තාවක තියනවා 2008 ඉදලා වංචාවක් වුනේ නෑ කියලා. සිරිසේන මහත්මයා එජාප පාක්ශිකයා සතුටු කරන්නත් ඕන. ඡන්දේ දී එජාප විරෝධී අය චුන් කරන්නත් ඕන. එහෙම කරන කොට එජාපයේ අයගේ මුණ නාලු වෙනවා. ඒ නිසා තමයි ප්‍රශ්න. මේ හැමෝම සතුටු කරන්න ගිහින් හැමෝන්ගෙන්ම ගුටිකාලා තමයි ගෙදර යන්න වෙන්නේ.

ආර්ථිකය කාබාසිනියා කරන්න එජාපයට ඉඩ දුන්නේ සිරිසේන ජනාධිපතිවරයා. කාබාසිනියා කරන බව දැන දැන නිකන් සිටීම වරදක්. මේ ජෝඩුවට ප්‍රභාකරන් ඉන්න කාලේ රට භාර දුන්නා නම් මේ දෙන්නා පිඹලා මරන්නේ. එහෙම වුනානම් මේ පැත්තත් ප්‍රභාරකන් අල්ලලා. යකෝ යුද්දේ තියන කාලෙවත් අද තියන ප්‍රශ්න නෑ. ගම්වලට ගියාම ගොවියෝ කියනවා ළුලදාව නෑ කියලා. ළුලදාව තියෙන්න ඵලදාව තියන එවුන් පාලනය කරන්න එපාය. මේ අවුරුදු 03 ටම හරි වෙලාවට වැස්සක් නෑ. වැස්ස නම් වැස්සේ ගංවතුර එන විදියට. යන්තම් වැස්සෙන් බේරිලා ඉඩමට යන කොට පොහොර ටික නෑ.

මේ අවුරුදු 03 හොදටම ඇති මේ ඩබලට මේ රට පාලනය කරන්න බෑ කියලා තේරුම් ගන්න. අර්ජුන කියනවා මේ ආණ්ඩුවේ ඇමතිකමක් දැරීම ලැජ්ජාවට කාරණයක් කියලා, රංග බණ්ඩාර කියනවා මේක ආණ්ඩුවක් නෙවේ පාණ්ඩුවක් කියලා, සජිත් කියනවා ගමට යන්න බෑ පොහොර නෑ කියලා. රටේ ජනාධිපති කියනවා එජාපය ආර්ථිකය කාබාසිනිය කරා කියලා. අපි මොනවා කියන්න ද? ඉතින් අපිට කියන්න දෙයක් නෑ. ආණ්ඩුවේ ඈයෝම ආණ්ඩුව ගැන මෙහෙම කියන ගමේ එජාප පාක්ශිකයාට තියන රැදාව මොකක්ද මේකට කතිරේ ගහන්න. ගමේ එජාප පාක්ශිකයා තීරණය කරලා ඉවරයි. මේ යන ගමට එරෙහිව වාඩුව ගන්න” යයි පැවැසීය.

 

Leave A Reply

Your email address will not be published.