topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

14 වෙනිදාට ප්‍රශ්නය විසඳාගෙන මිස පාර්ලිමේන්තුවෙන් යන්නේ නෑ.

Ajith_P_Perera

එළඹෙන 14 වැනිදා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ජන්ද විමසීම සිදුවන බව හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා පවසා සිටී.  ඔහු මේ බව සඳහන් කළේ  ඊයේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ කුමන පාර්ශවයටද යන්න නිශ්චය කරගත හැකි බවත් පවසන හිටපු අමාත්‍යවරයා 14 වැනිදා කැඳවන පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන අකාරය පිළිබඳ කථානායකවරයා විසින් න්‍යාය පත්‍රය ඉදිරිපත් කරන අතර පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඊට යටත් බව ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම ප්‍රශ්නය තවදුරටත් ඇදගෙන යාම තුළ රටේ ආර්ථික කඩාවැටීම මෙන්ම රාජ්‍ය පරිපාලනය පවා කඩාවැටී ඇති බව පෙන්වාදුන් හිටපු අමාත්‍යවරයා  කියා සිටියේ මේ වන විට කාගේ නියෝග පිළිපදින්නේද යන බරපතල ගැටළුවට මුහුණ දී සිටින බවද පැවසීය.

එහෙයින් 14 වැනිදාට මෙම ප්‍රශ්නය විසඳාගෙන මිස පාර්ලිමේන්තුවෙන් නොපැමිණෙන බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

Leave A Reply

Your email address will not be published.