topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විපක්ෂ නායකයාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්.

Baharein

බහරේන් විපක්ෂ නායක ශෙයික් අලි සල්මාන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට එරට අභියාචනාධිකරණය පියවර ගෙන ඇත. ඒ ඔහු කටාර් රාජ්‍යය වෙනුවෙන් ඔත්තු බැලීම සහ කටාරයෙන් මුදල් ආධාර ලබාගැනීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන බව විදෙස් මාධ්‍ය වාර්ථා කර සිටී.

ඔහුට අමතරව ඔහුගේ පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

ඔවුන්ට එරෙහිව ගොනුකර තිබූ එම චෝදනාවලින් ඔවුන් නිදොස් කරමින් එරට මහාධිකරණයක් ලබාදුන් තීන්දුව අවලංගු කරමින් අභියාචනාධිකරණය ලබාදුන් මෙම නව තීන්දුව යුක්තියට එරෙහි පියවරක් බවට ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායම් චෝදනා කරන බවද වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.